හුඟක් අය සත්‍යය අවංකවම පිලිගන්නේ නෑ. අප්‍රිකාවේ කලු මිනිස්සු කෙලින්ම ඕන කෙනෙක් එක්ක කියනවා අයාලගේ කාන්තාවන් ලස්සන මදි කියලා මම අහලා තියෙනවා.ලංකාවේ දෙමල අයත් එහෙම මගෙත් එක්ක කියලා තියෙනවා එයාලගේ දෙමල කාන්තාවන් බහුතරය ලස්සන නැත කියලා.අපේ එවුන්ට තමන්ගේ උනහපුලුවා මැණිකක් වගේ.හුඟක් එලකිරි එකේ අයට යක්කු වගේ කෙල්ලො ඉන්නේ.ඒක නිසා උන්ට රිදිලා මට රින රෙප් දාලා.
![]()
ලස්සන සාපේක්ෂයිනෙ ගොන්ස්. රට ගිහින් දේශපාලන රැකවරණ අරං පිනට කකා බිබී ඉන්න උඹ වගේ අනාථයෙක්ට ඉතින් උපන් රටට ගරහන්න නොකියන්න පුළුවන් මොනවද!





