ලංකාවේ කෙල්ලෝ 🫣

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ලංකාවේ කෙල්ලෝ කොල්ලන්ගේ කකුල් දිහා බලනවද බන්? අපි නම් කෙල්ලන්ගේ කකුල් එහෙම බලනවනේ. මුනුත් අපි ශෝටක් එහෙම ගහන් යද්දී බලනවද? ඒක උන්ගේ සෙක්ස් ෆීල් එකක්ද?
     
    • Haha
    Reactions: NAdee56

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒකනෙ සමහරු පාලු පාරවල්වලදි පයියවල් එලියට දාන්නෙ. උබත් කරපන්
     
    • Haha
    Reactions: NAdee56

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    කෙල්ලො අපේ යටි පතුල් බලන්න ආසයි. Flip flop දාන් ගිහින් කෙල්ලෙක්ට යටි පතුල පෙන්නපන්. මාර ආසයි උන්.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඒකනෙ සමහරු පාලු පාරවල්වලදි පයියවල් එලියට දාන්නෙ. උබත් කරපන්
    Echxhara aheniyak na itin
    කෙල්ලො අපේ යටි පතුල් බලන්න ආසයි. Flip flop දාන් ගිහින් කෙල්ලෙක්ට යටි පතුල පෙන්නපන්. මාර ආසයි උන්.
    ado sirawatada? Man nam podi kale indanma owa kerana nisa lokuwata ehema note wela na un balanawa kiyala. 🥹
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    Kello kakul diha balanawa ubalage toes open nam. Shoes dalanam penne nane. Shoes nathuwa yaddi balanawa.

    Walkamata newei ubalage pirisidukama balanna e balanne. Kakule nails cut karala sudda karagena, kakul hodata wash karagena nathi haddo ekka kello set wenne na.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Kello kakul diha balanawa ubalage toes open nam. Shoes dalanam penne nane. Shoes nathuwa yaddi balanawa.

    Walkamata newei ubalage pirisidukama balanna e balanne. Kakule nails cut karala sudda karagena, kakul hodata wash karagena nathi haddo ekka kello set wenne na.
    Toes nemai ban kakul
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,954
    113
    ලංකාවේ කෙල්ලෝ කොල්ලන්ගේ කකුල් දිහා බලනවද බන්? අපි නම් කෙල්ලන්ගේ කකුල් එහෙම බලනවනේ. මුනුත් අපි ශෝටක් එහෙම ගහන් යද්දී බලනවද? ඒක උන්ගේ සෙක්ස් ෆීල් එකක්ද?
    man hithanne pirisidu kama balanawa aththe
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    වැඩියෙන් ම කෙල්ලො බලන්නෙ මගේ නම් අත් දෙක දිහා. නියපොතු ඇගිලි ලස්සන නම් තමයි අනිත් දේවල් දිහා බලන්නෙ කියලා කෙල්ලෙක් කියලා තියෙනව 😂 මම නම් අත් කලු කැත මයිලෙක්.නියපොතුයි ඇගිලියි විතරක් ලොකුවට කොටුවට තියෙනව
     
    • Haha
    Reactions: AroshPr

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    puka balanawa,pirisidu kama balanawa,wachalada balanawa,usa balanawa,sudu balanawa,,kello watawela kathaa karanawada balanawa,car eka balanawa,phone eka balanawa,,,,salli thiyenwada balanawa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කෙල්ලෝ බලනවා නිකන් යද්දිත් උසයි,සුදුයි,බොඩි ශේප් නම්. කකුල් එහෙම බලනවා පිරිසිදු කම බලන්න.මනුස්සයෙක්ගේ පිරිසිදු බව බලන්න පුලුවන් කකුල් දෙකෙන්.