පයිය බලනවා
Ko daapan balannaවිහිලුවක් වගේ පෙනුනට මේක ඇත්තක්. ඇඟේ එක එක තැන්වල කැමරා හයිකරගෙන ඔය ගැන කරපු experiment එකක විඩියෝ එකක් එලකිරි එකේම කවුරුහරි දාලා තිබුනා.
ඔය සෙට් එකත් එක්ක මාකටින් පාරත් තියෙන්න ඔනි. නැත්නම් ගැනු දන්නේ නැනේ සල්ලි තියෙනවා කියලා.man nm denim adinne oka note wela na.
mage agili diha nm balala thiynwa niyapotu kapala lassnata thiyn inne.
එව මුකුත් වැඩක් නෑ උබට පුලුවන් නම් අඩු වයසින් Stable වෙන්න බලන්න. හොද ආදායමක් + වාහනයක් + ඉන්න තැනක් තියෙන පිරිමින්ට ගෑනු පස්සෙ යන්න ඔනි නැ ගැනු තමයි පස්සෙන් එන්නෙ. @Emios බලපන් නාකිය උනාට කෑලි පස්සෙන් එන්නෙ ( ඌ තමයි එහෙම කියන්නෙ )
------ Post added on May 6, 2024 at 2:56 PM
Mokada ban danne na mama.
මිගමුවේ ජොරා
Haha sirawata ekanam atte.![]()
Mehama unoth nan balanawa.100% guaranteed with experience