ලංකාවේ කෙල්ලෝ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් ගොඩක් අය සිංහල ජාතිය නගා සිටුවන්න කතාවනේ:rofl:
    ඉතින් උබල දන්නවා ලංකාවේ සිංහල අයගෙන් බහුතරය වයසක අය.:dull:
    ඉතින් අනාගතේ දවසක පුංචි අපි කසාද බැඳලා ළමයි හදන්න හිතාගත්ත කියමුකෝ.:P
    ඒත් දැන් තියෙන අවුල ලංකාවේ කට ඇරලා සිංහල ගැහැණු ළමයි කියන්න පුළුවන් ගැහැණු ළමයි ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.(නැතුව නෙමෙයි හිඟයි)
    බලපන් දැන් කෙල්ලෝ අදින හැටි.ඇග ඇතුලේ බොකු බඩවැල් පේන තරමට තදට ඇදුම් අදිනවා.:baffled:
    මෙලෝ සංවරයක් නෑ.දැන් ඔය පොෂ් උන් කියයි කුහක කම කියල.:angry:
    දැන් උසස් පෙළ පන්ති යන කෙල්ලොන්ගෙන් ගොඩක් උන් අනාචාරේ.:sorry:ඒ අස්සේ කොල්ලෝ කුඩු ගංජා ගහල විනාස වෙනවා උබලට මතක ඇති ඔය කුඩු ගංජා PROMOTE කරන රැල්ලක් පවා ගියා.:angry:මේ නැති වෙන්නේ සිංහල අපේ කොල්ලොන්ගේ ජීවිත..
    උබ හිතනවද මෙහෙම උන්ගෙන් හොද අම්මල හොද තාත්තලා අනාගතේ හැදේවිද කියල.
    මේවා අපේ රටේ මුල ඉදන්ම හැදෙන්න ඕන දේවල්.
    මම කියන්නේ නෑ හැමෝම එහෙම කියල.හොදට ජීවිතේ ගොඩ දා ගන්න උන් ඕන තරම් ඉන්නවා:yes:
    ඒත් දැන් ඉස්සර සමාජයට වඩා දැන් සමාජය(විශේෂයෙන් සිංහල අපේ සමාජේ)ගොඩක් නරකයි.:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දේවල් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ...සිංහල ජාතිය නගාසිටුවන්න ඕනේ ළමයි හදල නෙමෙයි ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,498
    113
    Colombo
    ඔය දේවල් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ...සිංහල ජාතිය නගාසිටුවන්න ඕනේ ළමයි හදල නෙමෙයි ..

    ehenam kohomada ?

    kiyala diyanko :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehenam kohomada ?

    kiyala diyanko :oo:

    ජපානේ ව ජන වර්ධන වේගේ අපිට වඩා අඩුයි ...

    එත් ආයු අපේක්ෂාව වැඩි ...

    එකට හේතුව හොඳ කෑම , සෞක්‍ය වගේ දේවල් ....

    ඉතින් අවුරුදු 80 කෙනෙක් උනත් ලංකාවේ අවුරුදු 50ක කෙනෙක් වගේ ඉන්නවා ...

    එක නිසා කරන්න ඕනේ ප්‍රාථමික මිනිස්සු වගේ ළමයි හදපන් ළමයි හදපන් කියන එක නෙමෙයි .... රට සංවර්දනය කරන එක...

    රට හදන්න ඕනේ කියල මනුස්සයෙක් මේ ලෝකෙට ඇදල දාන එක කොච්චර කැත වැඩක්ද !!
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දැන් ගොඩක් අය සිංහල ජාතිය නගා සිටුවන්න කතාවනේ:rofl:
    ඉතින් උබල දන්නවා ලංකාවේ සිංහල අයගෙන් බහුතරය වයසක අය.:dull:
    ඉතින් අනාගතේ දවසක පුංචි අපි කසාද බැඳලා ළමයි හදන්න හිතාගත්ත කියමුකෝ.:P
    ඒත් දැන් තියෙන අවුල ලංකාවේ කට ඇරලා සිංහල ගැහැණු ළමයි කියන්න පුළුවන් ගැහැණු ළමයි ඉන්නවද කියන එක ප්‍රශ්නයක්.(නැතුව නෙමෙයි හිඟයි)
    බලපන් දැන් කෙල්ලෝ අදින හැටි.ඇග ඇතුලේ බොකු බඩවැල් පේන තරමට තදට ඇදුම් අදිනවා.:baffled:
    මෙලෝ සංවරයක් නෑ.දැන් ඔය පොෂ් උන් කියයි කුහක කම කියල.:angry:
    දැන් උසස් පෙළ පන්ති යන කෙල්ලොන්ගෙන් ගොඩක් උන් අනාචාරේ.:sorry:ඒ අස්සේ කොල්ලෝ කුඩු ගංජා ගහල විනාස වෙනවා උබලට මතක ඇති ඔය කුඩු ගංජා PROMOTE කරන රැල්ලක් පවා ගියා.:angry:මේ නැති වෙන්නේ සිංහල අපේ කොල්ලොන්ගේ ජීවිත..
    උබ හිතනවද මෙහෙම උන්ගෙන් හොද අම්මල හොද තාත්තලා අනාගතේ හැදේවිද කියල.
    මේවා අපේ රටේ මුල ඉදන්ම හැදෙන්න ඕන දේවල්.
    මම කියන්නේ නෑ හැමෝම එහෙම කියල.හොදට ජීවිතේ ගොඩ දා ගන්න උන් ඕන තරම් ඉන්නවා:yes:
    ඒත් දැන් ඉස්සර සමාජයට වඩා දැන් සමාජය(විශේෂයෙන් සිංහල අපේ සමාජේ)ගොඩක් නරකයි.:oo:

    මිනිස්සු ඇදුම් අදින එක නම් කොහොමත් වෙනස් වෙනවා ඉස්සරහටත් වෙනස් වෙයි. වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් ඉතින් අර south korea වගේ ලෝකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.

    සිංහලයා නාග සිටවන්න නම් සිංහලයාගේ ආර්ථිකය හදන්න ඕනේ, එක කරන්න පුළුවන් අධ්‍යාපනය, නව රැකියා කර්මාන්ත වලින් මිසක් ළමා සාරි ඇදල නෙවෙයි

    සමාජයක් ගත්තහම හැමෝම career එකක් target එකක් තියාන වැඩ කරන උන් නෑනේ , ඔය ඇදුමක් අලුත් විදිහට අදාල fun එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා, උන්ට ඒ fun එක ගන්න ඉඩ දෙන්න ඕනේ, ඒක උන්ගේ අයිතියක්
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මිනිස්සු ඇදුම් අදින එක නම් කොහොමත් වෙනස් වෙනවා ඉස්සරහටත් වෙනස් වෙයි. වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් ඉතින් අර south korea වගේ ලෝකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.

    සිංහලයා නාග සිටවන්න නම් සිංහලයාගේ ආර්ථිකය හදන්න ඕනේ, එක කරන්න පුළුවන් අධ්‍යාපනය, නව රැකියා කර්මාන්ත වලින් මිසක් ළමා සාරි ඇදල නෙවෙයි

    සමාජයක් ගත්තහම හැමෝම career එකක් target එකක් තියාන වැඩ කරන උන් නෑනේ , ඔය ඇදුමක් අලුත් විදිහට අදාල fun එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා, උන්ට ඒ fun එක ගන්න ඉඩ දෙන්න ඕනේ, ඒක උන්ගේ අයිතියක්

    මම නම් කියන්නේ විනය සදාචාරය(ළමා සරි ගැන නෙමේ යකෝ කිව්වේ ) දිගටම තිය ගන්න ඕන
    එහෙම නැති තැන කිසි දියුණුවක් නෑ .දැන් පේනවනේ ලන්ක්වේම හැටි .​
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම නම් කියන්නේ විනය සදාචාරය(ළමා සරි ගැන නෙමේ යකෝ කිව්වේ ) දිගටම තිය ගන්න ඕන
    එහෙම නැති තැන කිසි දියුණුවක් නෑ .දැන් පේනවනේ ලන්ක්වේම හැටි .​

    ඔය කියන විනය කොහොමද තියාගන්නේ ? නීති දාලද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ෆැෂන් කරන එකේ අැති වැරැද් මොකද්ද බන්
    මන්නම් බැදල ලමයි හදන්නෙත්‍ නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් කියන්නේ විනය සදාචාරය(ළමා සරි ගැන නෙමේ යකෝ කිව්වේ ) දිගටම තිය ගන්න ඕන
    එහෙම නැති තැන කිසි දියුණුවක් නෑ .දැන් පේනවනේ ලන්ක්වේම හැටි .​

    අැත්ත කතාවනම් විනයක් චාරයක් නැත්තෙ උබල වගේ උන්ගෙ, තව කෙනෙකුට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ.
    කෙල්ලෙක් කොටට අැන්ද ගමන් බඩුව කියල ලේබල් එක ගහනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිස්සු ඇදුම් අදින එක නම් කොහොමත් වෙනස් වෙනවා ඉස්සරහටත් වෙනස් වෙයි. වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් ඉතින් අර south korea වගේ ලෝකෙන් වෙන් වෙලා ඉන්න ඕනේ.

    සිංහලයා නාග සිටවන්න නම් සිංහලයාගේ ආර්ථිකය හදන්න ඕනේ, එක කරන්න පුළුවන් අධ්‍යාපනය, නව රැකියා කර්මාන්ත වලින් මිසක් ළමා සාරි ඇදල නෙවෙයි

    සමාජයක් ගත්තහම හැමෝම career එකක් target එකක් තියාන වැඩ කරන උන් නෑනේ , ඔය ඇදුමක් අලුත් විදිහට අදාල fun එකක් ගන්න සෙට් එකකුත් ඉන්නවා, උන්ට ඒ fun එක ගන්න ඉඩ දෙන්න ඕනේ, ඒක උන්ගේ අයිතියක්

    කවුද යකෝ දකුණු කොරියාව ලෝකෙන් වෙන් වෙලා ඉන්නවා කියන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහලුන්ට ගංජ ගහන්න පුරුදු කරමු :yes: ආතල් එකේ ඉඳියි එතකොට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් ගන්ජා ගහනවද

    නෑ එහෙම රැල්ලක් ගියා ඒකයි :D ගංජ ගහන්න පුරුදු කරන්නයි සිංහල ගෑණූන්ට බොන්න පුරුදු කරන්නයි :yes: හෙන රැඩිකල් එහෙම කලාම ගොඩේ බයියො වගේ නෙමේ :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ එහෙම රැල්ලක් ගියා ඒකයි :D ගංජ ගහන්න පුරුදු කරන්නයි සිංහල ගෑණූන්ට බොන්න පුරුදු කරන්නයි :yes: හෙන රැඩිකල් එහෙම කලාම ගොඩේ බයියො වගේ නෙමේ :love:

    ඊට පස්සෙ
    ලෙස්බි,ග්රූප් සෙක්ස් එහෙමත් තියෙනවද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,767
    113
    ජපානේ ව ජන වර්ධන වේගේ අපිට වඩා අඩුයි ...

    එත් ආයු අපේක්ෂාව වැඩි ...

    එකට හේතුව හොඳ කෑම , සෞක්‍ය වගේ දේවල් ....

    ඉතින් අවුරුදු 80 කෙනෙක් උනත් ලංකාවේ අවුරුදු 50ක කෙනෙක් වගේ ඉන්නවා ...

    එක නිසා කරන්න ඕනේ ප්‍රාථමික මිනිස්සු වගේ ළමයි හදපන් ළමයි හදපන් කියන එක නෙමෙයි .... රට සංවර්දනය කරන එක...

    රට හදන්න ඕනේ කියල මනුස්සයෙක් මේ ලෝකෙට ඇදල දාන එක කොච්චර කැත වැඩක්ද !!

    stopped reading after that line...it's a huge problem for Japan as well :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ජපානේ ව ජන වර්ධන වේගේ අපිට වඩා අඩුයි ...

    එත් ආයු අපේක්ෂාව වැඩි ...

    එකට හේතුව හොඳ කෑම , සෞක්‍ය වගේ දේවල් ....

    ඉතින් අවුරුදු 80 කෙනෙක් උනත් ලංකාවේ අවුරුදු 50ක කෙනෙක් වගේ ඉන්නවා ...

    එක නිසා කරන්න ඕනේ ප්‍රාථමික මිනිස්සු වගේ ළමයි හදපන් ළමයි හදපන් කියන එක නෙමෙයි .... රට සංවර්දනය කරන එක...

    රට හදන්න ඕනේ කියල මනුස්සයෙක් මේ ලෝකෙට ඇදල දාන එක කොච්චර කැත වැඩක්ද !!

    ජපානෙයි අපියි සම කරන්න බැහැ යකෝ ජාපනේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි .
    ලංකාවේ වගේ සුළු ජනකොටස් වලට එහෙ නටන්න බැහැ .
    ලංකාවේ සිංහල අය අඩු උනොත් එකේ වාසිය හම්බයෝ ගන්නවා.
    ජපානේ කොච්චර ජනගහනේ අඩුවෙලා ගියත් රටේ ඉන්නේ ජපන් ජාතිකයෝ විතරයි.
    එකනේ මෙචර අපි කට කැඩෙනකන් කියන්නනේ ළමයි හදන්න කියලා.
    මුන්ට එක තේරුම් ගන්නවත් මොලයක් නැහැනේ.