දැන් ගොඩක් අය සිංහල ජාතිය නගා සිටුවන්න කතාවනේ
ඉතින් උබල දන්නවා ලංකාවේ සිංහල අයගෙන් බහුතරය වයසක අය.
ඉතින් අනාගතේ දවසක පුංචි අපි කසාද බැඳලා ළමයි හදන්න හිතාගත්ත කියමුකෝ.
ඒත් දැන් තියෙන අවුල ලංකාවේ කට ඇරලා සිංහල ගැහැණු ළමයි කියන්න පුළුවන් ගැහැණු ළමයි ඉන්නවද කියන එක ප්රශ්නයක්.(නැතුව නෙමෙයි හිඟයි)
බලපන් දැන් කෙල්ලෝ අදින හැටි.ඇග ඇතුලේ බොකු බඩවැල් පේන තරමට තදට ඇදුම් අදිනවා.
මෙලෝ සංවරයක් නෑ.දැන් ඔය පොෂ් උන් කියයි කුහක කම කියල.
දැන් උසස් පෙළ පන්ති යන කෙල්ලොන්ගෙන් ගොඩක් උන් අනාචාරේ.
ඒ අස්සේ කොල්ලෝ කුඩු ගංජා ගහල විනාස වෙනවා උබලට මතක ඇති ඔය කුඩු ගංජා PROMOTE කරන රැල්ලක් පවා ගියා.
මේ නැති වෙන්නේ සිංහල අපේ කොල්ලොන්ගේ ජීවිත..
උබ හිතනවද මෙහෙම උන්ගෙන් හොද අම්මල හොද තාත්තලා අනාගතේ හැදේවිද කියල.
මේවා අපේ රටේ මුල ඉදන්ම හැදෙන්න ඕන දේවල්.
මම කියන්නේ නෑ හැමෝම එහෙම කියල.හොදට ජීවිතේ ගොඩ දා ගන්න උන් ඕන තරම් ඉන්නවා
ඒත් දැන් ඉස්සර සමාජයට වඩා දැන් සමාජය(විශේෂයෙන් සිංහල අපේ සමාජේ)ගොඩක් නරකයි.

ඉතින් උබල දන්නවා ලංකාවේ සිංහල අයගෙන් බහුතරය වයසක අය.

ඉතින් අනාගතේ දවසක පුංචි අපි කසාද බැඳලා ළමයි හදන්න හිතාගත්ත කියමුකෝ.

ඒත් දැන් තියෙන අවුල ලංකාවේ කට ඇරලා සිංහල ගැහැණු ළමයි කියන්න පුළුවන් ගැහැණු ළමයි ඉන්නවද කියන එක ප්රශ්නයක්.(නැතුව නෙමෙයි හිඟයි)
බලපන් දැන් කෙල්ලෝ අදින හැටි.ඇග ඇතුලේ බොකු බඩවැල් පේන තරමට තදට ඇදුම් අදිනවා.

මෙලෝ සංවරයක් නෑ.දැන් ඔය පොෂ් උන් කියයි කුහක කම කියල.

දැන් උසස් පෙළ පන්ති යන කෙල්ලොන්ගෙන් ගොඩක් උන් අනාචාරේ.
ඒ අස්සේ කොල්ලෝ කුඩු ගංජා ගහල විනාස වෙනවා උබලට මතක ඇති ඔය කුඩු ගංජා PROMOTE කරන රැල්ලක් පවා ගියා.
මේ නැති වෙන්නේ සිංහල අපේ කොල්ලොන්ගේ ජීවිත..උබ හිතනවද මෙහෙම උන්ගෙන් හොද අම්මල හොද තාත්තලා අනාගතේ හැදේවිද කියල.
මේවා අපේ රටේ මුල ඉදන්ම හැදෙන්න ඕන දේවල්.
මම කියන්නේ නෑ හැමෝම එහෙම කියල.හොදට ජීවිතේ ගොඩ දා ගන්න උන් ඕන තරම් ඉන්නවා

ඒත් දැන් ඉස්සර සමාජයට වඩා දැන් සමාජය(විශේෂයෙන් සිංහල අපේ සමාජේ)ගොඩක් නරකයි.
ගංජ ගහන්න පුරුදු කරන්නයි සිංහල ගෑණූන්ට බොන්න පුරුදු කරන්නයි