ලංකාවේ කොරෝනා වැඩිපුර අරුන්ටම හැදෙන්නේ ඇයි ???

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අහවල් ජාතියේ එවුන්ට වැඩියෙන් හැදෙන්න, උන් වැඩියෙන් මැරෙන්න හේතු වෙච්ච උන්ගේ නරක පුරුද්ද මොකද්ද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මට නම් අරුන් මුං කියල වෙනසක් නෑ..හැමෝම මිනිස්සු..ඉක්මනින්ම මේ වෙෙරස් ප්‍රශ්නය ලෝකෙන්ම තුරන් වෙලා ලබන අවුරුද්ද ලෝකෙටම සුභ අවුරුද්දක් වේවා කියලා තමා නිතරම හිතන්නෙ...🙏🙏🙏
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,193
    113
    වැඩියෙන්ම ඒ අයට කියන්නෙ මොකක් උඩ පදනම් වෙලාද? ඩේට තියෙනවනම් ඇරන් බලමු අපි. මොකද මීඩියා කවරේජ් එක උඩ මේව වැරදියට පේන්ඩ පුලුවන්, උන් ගැනමනෙ අපේ ගෝත නිව්ස් මීඩියා ෆෝකස් කරන්නෙ.

    කලින් වේව් එකේ මැද කොළඹ පැත්තෙ මුස්ලිම් අය අතරෙ එකපාරටම පැතිරෙන්න හේතුව එකලඟින් ජීවත් වීම. කොළඹ ඒ වගේ ජීවත් වෙන සිංහල කම්‍යුනිටි වලත් තදට කේසස් ආව මතක ඇති නම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් සමුහ වශයෙන් ජිවත් වෙන නිසා මෙලෝකෙ චාරයක් නැ මාස්ක් එකක් දාන්නෙ පොලිසියෙන් බේරෙන්ඩ ඉතින් නොහැදි තියෙයිද..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවර වඩිපුරම හැදෙන්නේ අකුරණ එවුන්ට. පොල්ගහවෙල බන්දවේ එවුන්ට. කළුතර අටළුගම එවුන්ට.
     
    • Like
    Reactions: castellain

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    puchchana hinda aa gas gobbayo inform karanne naa leda welaa idiyat unta corona hadila marena ekat sapak wagee puchchanne natuwa. eka hinda hadunath mun kiyanne naa wal parayo
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අහවල් ජාතියේ එවුන්ට වැඩියෙන් හැදෙන්න, උන් වැඩියෙන් මැරෙන්න හේතු වෙච්ච උන්ගේ නරක පුරුද්ද මොකද්ද?
    පොඩි ඉඩක ගොඩ දෙනෙක් ඉන්න එක

    එක පිගානේ ගොඩ දෙනෙක් එක වෙලාවේ කන එකත් ඕකට හේතුවක්
    අපි පන්සල් නොගියට එයාල යනවා ඇති


    ගොඩක් ඒ කට්ටිය අහන්නේ පල්ලියේ පූජකයා කියන එක විතරයි - රටේ කියන news / දන්නේ නෑ
    තේරෙන්නේ එක භාෂාවයි , ඒක අපි කාටවත් තේරෙන්නේ නෑ


    මෙව්ව අපේ අලි සබරි මහත්තයම චන්දෙට කලින් දවසක redio එකට ඇවිල්ල කිව්වේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ගාමන්ට් ක්ලස්ටර් එක මතක නේ? එකේදිත් එක ළඟ තදබද වෙලා හිටි අයට හැදුන, එත් ඔවුන් තරුණ අය නිසා ඔරොත්තු දුන්න,

    කොළඹ මුස්ලිම් අය පොඩි නිවාසවල තදබද වෙලා ඉන්නේ, වයසක උදවියට හැදුනොත් අමාරු වෙනවා, ඒක තමයි ඔය වෙලා තියෙන්නේ,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙල්මට් නොදායන උන් අනිත් උන් ගැන හිතයිද?
     
    • Like
    Reactions: 2osama

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොඳට බලපල්ලා මේ ත්‍රෙඩ් ඵක දාපු ඵකා අැතුළුව මුස්ලිම් උන්ට බැණ බැණ මේකේ ජාතිවාදය වපුරන්නෙ කවුද කියලා..ඒ ඔක්කොම 100% ක් pure බයි ලේ..:lol:..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොන නැති එක අතකට කකුල මුන එකම වතුර ටැංකියෙන් නේ හෝදලා පල්ලි යන්නේ .ප්‍රිරිසිදුවේ උපරිමය

    11_Camel_urine_6.jpg
     
    • Haha
    Reactions: 2osama