ලංකාවේ කෝටි පති හොරා (lakshapathi.com)
අන්තර්ජාලය තුලින් වියාජ කරුණු පවසමින් කරගෙන යන සොරෙකු පිලිබදව දැනුවත් කිරීමකි.
මෙයට සම්බන්ද පුද්ගලයාගේ නම ******නම් අයෙකි.මෙම වියාජ වෙබ් අඩවිය ඔහුට අයත්වේ.http://www.lakshapathi.com/
බලන්න මෙහි කරුණු පෙළගැස්ම
ආයුබෝවන්, මම බාසුරු ජයවර්ධන. මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආරම්භ කලේ 2003 පටන්. ඔබ සිතනවා ඇති මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක් කියා. නැහැ, මම මේ ක්ෂේස්ත්රයට පිවිසීමට පෙර පෞද්ගලික සමාගමක ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙක්. නිවාඩු වෙලාවන්හිදී අන්තර්ජාලයේ කළ නොයෙකුත් ගවේෂණ නිසා මම අද පූර්ණකාලීනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙකු බවට පත්වී සිටිනවා.
රැකියාවෙන් ඉවත්වීමට පෙර අවසාන වතාවට 2004 දී මා ලැබූ අවසන් වැටුප රුපියල් 15000ක්. ඔබ දන්නවාද අද අන්තර්ජාලයෙන් ලබන මගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව.
පහල මධ්‍යම පංතික ජීවිතයක් ගතකල මම අද කෝටිපතියෙක්!
මෙම දේවල් සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු වේ.
මෙම පුද්ගලයා තාම ඉගන ගැනීම් කරන අයෙක්
මෙන්න ඔහුගේ facebook profile එක ..
කෝටිපතියෙක් තිය එදා වෙලා කන්න නැති එකෙක් ගැනයි
https://www.facebook*******
මේ පුද්ගලයා අන්තර්ජාලයෙන් නොමිලයේ ලබාගන්න E books $9=1200 lkr වැනි මුදලකට විකුණමින් සිටි.
මෙන්න ඔහුගේ facebook pages
https://www.facebook.com/antharjala.kotipathi?fref=nf
මේ සැම දෙකින්ම ජනතාව මුලා කරමින් සිටි.මොහුගේ මෙම වංචාවන් ගැන සියලුදෙනාම දැනුවත් කරන්න.facebook වලින් share කරන්න ..
එළකිරි එකේ නීති වලට ගරු කරමින් නම ඉවත් කරා ..

Last edited:

tho mokai hina wenne