ලංකාවේ කෝටි පති හොරා (lakshapathi.com)

HiruCIA

Member
Mar 10, 2015
6
2
0
ලංකාවේ කෝටි පති හොරා (lakshapathi.com)

අන්තර්ජාලය තුලින් වියාජ කරුණු පවසමින් කරගෙන යන සොරෙකු පිලිබදව දැනුවත් කිරීමකි.
මෙයට සම්බන්ද පුද්ගලයාගේ නම ******නම් අයෙකි.මෙම වියාජ වෙබ් අඩවිය ඔහුට අයත්වේ.http://www.lakshapathi.com/

බලන්න මෙහි කරුණු පෙළගැස්ම
ආයුබෝවන්, මම බාසුරු ජයවර්ධන. මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආරම්භ කලේ 2003 පටන්. ඔබ සිතනවා ඇති මම තොරතුරු තාක්ෂණය සම්බන්ධ විශේෂඥයෙක් කියා. නැහැ, මම මේ ක්ෂේස්ත්‍රයට පිවිසීමට පෙර පෞද්ගලික සමාගමක ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙක්. නිවාඩු වෙලාවන්හිදී අන්තර්ජාලයේ කළ නොයෙකුත් ගවේෂණ නිසා මම අද පූර්ණකාලීනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙකු බවට පත්වී සිටිනවා.
රැකියාවෙන් ඉවත්වීමට පෙර අවසාන වතාවට 2004 දී මා ලැබූ අවසන් වැටුප රුපියල් 15000ක්. ඔබ දන්නවාද අද අන්තර්ජාලයෙන් ලබන මගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවන බව.

පහල මධ්‍යම පංතික ජීවිතයක් ගතකල මම අද කෝටිපතියෙක්!

මෙම දේවල් සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු වේ.
මෙම පුද්ගලයා තාම ඉගන ගැනීම් කරන අයෙක්
මෙන්න ඔහුගේ facebook profile එක ..
කෝටිපතියෙක් තිය එදා වෙලා කන්න නැති එකෙක් ගැනයි
https://www.facebook*******
මේ පුද්ගලයා අන්තර්ජාලයෙන් නොමිලයේ ලබාගන්න E books $9=1200 lkr වැනි මුදලකට විකුණමින් සිටි.
මෙන්න ඔහුගේ facebook pages
https://www.facebook.com/antharjala.kotipathi?fref=nf
මේ සැම දෙකින්ම ජනතාව මුලා කරමින් සිටි.මොහුගේ මෙම වංචාවන් ගැන සියලුදෙනාම දැනුවත් කරන්න.facebook වලින් share කරන්න ..

එළකිරි එකේ නීති වලට ගරු කරමින් නම ඉවත් කරා ..
 
Last edited:
  • Like
Reactions: IronRox and wdk

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ වගේ පාහරයන්ට මෙහෙම කරලා මදි කාලකන්නි.
    REp +++
     
    osanga123

    Member
    Mar 10, 2015
    1
    0
    0
    brou kiyanna epa yakoo..lakshapathi.com kiyanne osangage ekak newei

    api dannaa osanaga gana..eka karanne osanaga newei

    umba me boru dala monawada balaporththu wenne?
     
    HiruCIA

    Member
    Mar 10, 2015
    6
    2
    0
    brou kiyanna epa yakoo..lakshapathi.com kiyanne osangage ekak newei

    api dannaa osanaga gana..eka karanne osanaga newei

    umba me boru dala monawada balaporththu wenne?

    pala yanna ubada ehenam e..okkoma danagena kata karanne..4n numbers 4tos,address, oneda danna
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    oya kiyana Osanga Chathusha wa mat dannawa

    mama eyage company ekak da mokakda kiyana site ekak SEO karala dila tiyenawa danata tika kalekata kalin

    mehema seen ekak nam nodanimi

    FB profile eka nam dan wada karanne na habai
     
    HiruCIA

    Member
    Mar 10, 2015
    6
    2
    0
    oya kiyana Osanga Chathusha wa mat dannawa

    mama eyage company ekak da mokakda kiyana site ekak SEO karala dila tiyenawa danata tika kalekata kalin

    mehema seen ekak nam nodanimi

    FB profile eka nam dan wada karanne na habai

    kamba horek eka.dan okkoma remove karagena yanava..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan aluth ID ekak hadan awith wena kenekge private details dala hari proof ekak nathuwa oya anonymous widiyata wena kenek wiwechanaya karanna denna widiyak naha.

    Oyata mama PM gahala ahuwama oyage details oya kiyanna kamathith naha ewagema hari proof ekakuth naha.

    Dan me osanga chthusha kiyana kena mata kiyanawa meka karanne eya nemei lu meka madak lu. Mata kawda aththa kiyanne boru kiyanne kiyala hoyanna bahane. Enisa karuna karala oyage details ewala oya kiyana de gana wagakeema bara ganna. Ehema karanawa nam oya kamathi deyak dala wiwechanaya karanna mata kisi prashnayak naha. Namuth hangila aluth ID eken wiwechanaya karanna denna baha. Mokada mama kawru harida kawru waradida danne naha.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ekathamai PROOF ko? one kenekuta kiyanna puluwanne mehema... :yes::yes: