ලංකාවේ ඡන්ද දායකයන්ට සිතන්නට යමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    FB-IMG-1725808648167.jpg
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    යකො මු ලෙක්සස් වල යනවා, ප්‍රඩො වල යනවා, kdh වල යනවා, මිට්ශුබිශි suv එහෙකත් ගිහිල්ලා,

    පිඩිත පන්තිය ඉවරයි යකො,
     
    Last edited:
    • Haha
    Reactions: 2osama and KDH

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මහලොකු ඇමති යන වාහනේ.. උගේ ගෑණි,පුතා,දුව,නෑනා,මස්සිනා,නැදා, මාමා යන වාහන වල විස්ථර හොයන්න එකෙක් නෑ.. වහල්ලු කියලා මෙහෙමත් වහල් බාවයක් දැක්කමයි.. :no:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මහලොකු ඇමති යන වාහනේ.. උගේ ගෑණි,පුතා,දුව,නෑනා,මස්සිනා,නැදා, මාමා යන වාහන වල විස්ථර හොයන්න එකෙක් නෑ.. වහල්ලු කියලා මෙහෙමත් වහල් බාවයක් දැක්කමයි.. :no:
    ඇත්ත
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ

    රට බංකොලොත් කරපු පල් හොරුන්ව පවුල් පිටින් ගෙදර යවමු​

    බස් කෝච්චි ගිනිතියපු එවුන් ඒවා හොදයි ද පොන්ස්
     
    gama22

    Well-known member
  • මහලොකු ඇමති යන වාහනේ.. උගේ ගෑණි,පුතා,දුව,නෑනා,මස්සිනා,නැදා, මාමා යන වාහන වල විස්ථර හොයන්න එකෙක් නෑ.. වහල්ලු කියලා මෙහෙමත් ග්වහල් බාවයක් දැක්කමයි.. :no:
    නෑ බන් මුන් මේ රස්සාවක් කරන්නේ උන්ට ඕකට දාවසේ පඩිය ගෙවනවා . නැතිව මුන් අතින් කාලා හරක් බලනවා නෙවේ
    රටට හෙන ගහලා ගියත් උන්ට ගානක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මහලොකු ඇමති යන වාහනේ.. උගේ ගෑණි,පුතා,දුව,නෑනා,මස්සිනා,නැදා, මාමා යන වාහන වල විස්ථර හොයන්න එකෙක් නෑ.. වහල්ලු කියලා මෙහෙමත් වහල් බාවයක් දැක්කමයි.. :no:
    අනේද කියන්නේ
     
    gama22

    Well-known member
  • බස් කෝච්චි ගිනිතියපු එවුන් ඒවා හොදයි ද පොන්ස්
    උබ බලන් හිටියද උන් ගිණි තියනවා.
    පොඩි දෙයයි අහන්නේ කවුද බන් ඔය 88-89 භීෂණය ආරම්හ කරේ මොකද්ද හේතුව.

    අරගලේට නම් මයිනා කෙලින්න ගිහින් කෑවා සුපිරියට මේක මොනා කරන්න ගිහින්ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    උබ බලන් හිටියද උන් ගිණි තියනවා.
    පොඩි දෙයයි අහන්නේ කවුද බන් ඔය 88-89 භීෂණය ආරම්හ කරේ මොකද්ද හේතුව.

    අරගලේට නම් මයිනා කෙලින්න ගිහින් කෑවා සුපිරියට මේක මොනා කරන්න ගිහින්ද ?
    89 JVP එකෙන් මිනී මැරුවෙ පළාත් සභා එපා කියලා
    එහෙම පළාත් සබා එපා ඉන්දියානු ව්‍යාප්ත වාදය එපා කියලා 64 000ක් මිනිස්සු මරපු JVP එක අද ඉන්දියාවට ගිහින් අතට අත දීලා එනවා 🤣

    පවු නේද අර JVP එකෙන් මරපු 64 000 ක් මිනිස්සු?

    71 එකේ කවුද බන් ආරම්භ කරේ?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,327
    113
    Behind u :p
    හොරකන් කරපු සල්ලි වලින් නැතුව ඕන හුත්තක නැගලගියාට අපිට පුපේ අමාරුවක් නෑ
     
    • Like
    Reactions: sachith19920726

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    හොරකන් කරපු සල්ලි වලින් නැතුව ඕන හුත්තක නැගලගියාට අපිට පුපේ අමාරුවක් නෑ
    ඒ උනාට අනුර කියනවා රෙන පුක තියන්න ලක්ෂ ගණන් වාහන ඕනේ නැහැ කියලා බෝරුද?

    මේකේ Voice එක අහලා බලපන් එක අනුරගේ නෙවෙයි නම් කියපන්