ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද

ලංකාවේ ජනප්‍රිය&

  • මහින්ද රාජපක්ෂ

    Votes: 99 51.0%
  • චාමර වීරසිංහ

    Votes: 95 49.0%

  • Total voters
    194

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකේ සින්දු ටික මම තාමත් අහනවා බන්. අවන්කවම කියනවා නම් චන්ද්‍ර මණ්ඩලේ සින්දුව සුනිල් එදිරිසිංහ මහත්මයාට වඩා ලස්සනයි චාමර කියද්දී. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ ඉන්න පට්ටම ගායකයෙක් නේ. එහෙම කෙනෙක්ගේ සින්දුවක් ඊට වඩා හොඳින් කියන්න පුළුවන් කියන්නේ ඉතින් තව මොන කතාද? :yes:

සුනිල් එදිරිසිංහට වඩා හොඳට සින්දු කියනව ? :rolleyes: උඹව හදන්න පුලුවන් එකෙක් නෙමේ :no: මාගේ සාතිශය සංවේගය :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ehenan pahugiya dawasaka deranen lankawe janapriyama purawasiyata dunna sri lankan of the year sammane ,sunil mahathmayata hambenda epaiy.....chamarata nathuwa.......update ur system buddy...

කව්ද බං ඕවට ඡන්දෙ දෙන්නෙ ? ඔහොම එකක් දුන්න කියල මං දන්නෙත් මේකෙ ත්‍රෙඩ් කියෝල :sorry: වෙන කරන්න වැඩක් නැති උන් ඉතිං පැය ගනං ඕක ඉස්සරහ ඉඳගෙන රියලිටි වැඩසටහන් ටිකයි මෙගා නාට්ටි ටිකයි බලනව. උන් කොහොමත් වෝට් කරන්නෙ උන්ට ගැලපෙන උන්ට. සුනිල් එදිරිසිංහලගෙ සින්දු රස විඳින්න තරම් රසඥතාවයක් තියෙන අයට ඔය කෙහෙම්මල් බලනව ඇරෙන්න වෙන වැඩ තියෙනව :baffled: :sorry:
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ :(

    reddakin neme yako.....lmrb ratings walinuiy janapriyama 10 theruwe ea 10 tai sms gahanda keewe.....sunilla ehema oya 10ta hitiye na.....
    ubata sirawata wayasa keeyada kiyapan poddak ???:rolleyes::rolleyes:

    aiy kellek hoyala dendada ahanne
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reddakin neme yako.....lmrb ratings walinuiy janapriyama 10 theruwe ea 10 tai sms gahanda keewe.....sunilla ehema oya 10ta hitiye na.....

    ඉතිං ඒකනෙ. ඒක ගැන දන්නෙ ඕකෙ රියැලිටි ටික බලන උන් විතරයි. අපි ඔහොම තරඟයක් තිබ්බ කියලවත් දන්නෑ :no: අනික එකාට sms කීයක් ගැහුවෑකිද.

    හැබැයි ඉතිං රට යන අත බැලුවාම ඔහොම උන් ජනප්‍රියම උන් වෙන එකේ පුදුමෙකුත් නෑ. ජනයා ප්‍රිය කරන්නෙ ජනයාගෙ ලෙවල් එකේ උන්ටනෙ. රටේ ජනයාව දැක්කාම කොහොමත් සුනිල් එදිරිසිංහට ජනප්‍රියම ගායකය වෙන්න බැරි එක සාධාරණයි :sorry:

    ඉරාජ්වයි සුනිල් එදිරිසිංහවයි දැම්ම නං අනිවා ජනප්‍රියම කෙනා වෙන්නෙ ඉරාජ් :yes: රටක් හැටියට අපි හැමෝටම RIP :)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉතිං ඒකනෙ. ඒක ගැන දන්නෙ ඕකෙ රියැලිටි ටික බලන උන් විතරයි. අපි ඔහොම තරඟයක් තිබ්බ කියලවත් දන්නෑ :no: අනික එකාට sms කීයක් ගැහුවෑකිද.

    හැබැයි ඉතිං රට යන අත බැලුවාම ඔහොම උන් ජනප්‍රියම උන් වෙන එකේ පුදුමෙකුත් නෑ. ජනයා ප්‍රිය කරන්නෙ ජනයාගෙ ලෙවල් එකේ උන්ටනෙ. රටේ ජනයාව දැක්කාම කොහොමත් සුනිල් එදිරිසිංහට ජනප්‍රියම ගායකය වෙන්න බැරි එක සාධාරණයි :sorry:

    ඉරාජ්වයි සුනිල් එදිරිසිංහවයි දැම්ම නං අනිවා ජනප්‍රියම කෙනා වෙන්නෙ ඉරාජ් :yes: රටක් හැටියට අපි හැමෝටම RIP :)

    lmrb reports ganne sms walin neme eka gewal gane gihin ganna ekak...anika ekata reality show thibbe na..lankawatama open ekak thibbe...jaksan anthani, namal ehemath therila hitiye
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    wadagath minissu inna dihawalata witharai enne

    වැදගත් මිනිස්සු වැඩි හරියක් අරූටද කැමතියි කියල තියෙන්නෙ ? එහෙනං නොවැදගතෙක් වුන එක හොඳයි බං :D