උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ![]()
රස වින්දනය පුද්ගල බද්දයි නේ මචන්. ඒ නිසා උඹේ රසාස්වාදය අනුව සුනිල් එදිරිසිංහ තමයි සුපිරිම. ඒත් මගෙයි අරුගෙයි රස වින්දනය අනුව ගායන හැකියාව අතින් චාමර ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන පට්ටම ගායකයෙක්. ඒ වගේ කෙනෙක් කියන සින්දුවක් ඊට වඩා වැඩි රසවින්දනයකින් අහන්න ගායනා කරන්න පුළුවන් කියන්නේ ඉතින් උගේ voice එක ගැන හිතා ගන්න පුළුවන් නේ.
අපි මේකෙදි එක එකාට බැනලා වැඩක් නෑ. එක එක අයගේ රස වින්දනය වෙනස්.

අනිත් එක මචන් තවත් අය කැමති නෑ පිළිගන්න මේ දුප්පත් මල් සින්දු කිය කියා ගන්ජ ගගහා හිටපු එකෙක් උගේ දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් ලංකාවේ ප්රබුද්ද ගායකයින්වත් අභිබවා ගියා කියන එක. චාමර මුලින්ම ආවේ වෙරලියද්දගේ සින්දු කියලා. පස්සේ මල් සින්දුත් කිව්වා.
මේකත් අහලා බලපන්කො.
Last edited:






අපි කියන්නෙ ඌ එහෙම සුනිල් එදිරිසිංහව අභිබවා ගියෙ නෑ කියලනෙ