ලංකාවේ ජනාධිපති වෙන්න තිබූ නායකයෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no::no::no: mama nam hithanne naha lokaye samajawadi kadawura bida watenakota lankawata e kramaya galapanna baha ban...ape karmika arthikayak nemene thiyenne..galapenne naha
    හරි යාම හො වැරදිම වෙනම දෙයක්,දුශිත පාලකයො බොරැල්ල කනත්තෙ අමුවෙන් පුච්චපු විජේවීරව නැවත් උත්තානය උනානම් හොදයි, අවස්තාවක් දීල බලන්ඩ තිබ්බ.මේ තෙර්ඩ් එකේ අහල තියෙන දේට සුදුසුම කෙනා විජේවීර.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Hakeem (mu mahindage anthima kale unofficial sri lankan president wage thamai hitiye)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    250px-Rohana_Wijeweera_(1943-1989).jpg


    මම හිතනව වෙන කවුරුත් නෙමේ රොහන විජේවීර කියල, මොකද ගාමිනි, ලලත් උනත් දුවවන්නෙ අපිව එකම පිල්ලෙ. ඒත් රොහන විජේවීර කියන්නෙ වෙනස් මගක් හදුන්වාදීවම
    හිටපු කෙනෙක්.මම නම් හිතන්නෙ ඉතිහාසය විසින් වලලපු විජේවීරයි සුදුස්සා කියල.

    Ado ay RAJAPAKSHA :angry::angry::angry:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    godak aya kiyanne

    1. Gamini Dissanayaka
    2. Lalith Ethulathmudali

    Katawath Vijeya Kumaranathunga gena hithanne nedda. godak durata vijaya hitiyanam 1994 president wenne vijaya kiyala mama hithanawa