හරි යාම හො වැරදිම වෙනම දෙයක්,දුශිත පාලකයො බොරැල්ල කනත්තෙ අමුවෙන් පුච්චපු විජේවීරව නැවත් උත්තානය උනානම් හොදයි, අවස්තාවක් දීල බලන්ඩ තිබ්බ.මේ තෙර්ඩ් එකේ අහල තියෙන දේට සුදුසුම කෙනා විජේවීර.mama nam hithanne naha lokaye samajawadi kadawura bida watenakota lankawata e kramaya galapanna baha ban...ape karmika arthikayak nemene thiyenne..galapenne naha



