Irrelevant answer. The question is about places in Sri Lanka. Not in Utopia
Are you an examiner? He clearly mentioned that thr isn't any. What is your answer? ගල් කිස්ස ????
Irrelevant answer. The question is about places in Sri Lanka. Not in Utopia
දැන් ඉතින් වෙනස් නේ ගමක් කියල එකක් දැන් හොයන්න නෑ නේ ඉතින් කොහේ වත්හෙනයා;21471089 said:තියෙන ගම්බද ගතිය නැතිවෙලා ගිහින් තියෙන්නේ දැන්..![]()

රුක්මල්ගම පැත්තේ නම් වැඩිය යැවෙන්නේ නෑ මචන්
මම 255 හරියේ , පොඩි අව්ලකට තිබුනේ 255 පාර පොඩි දැන් එකත් කාපට් කරලා නිසා එල
කොළඹ පැත්තට යන කෙනෙකුට උනත් ලේසියෙන් යන්න පුළුවන්, මාතර පැත්තට උනත් ලේසියෙන් යන්න පුළුවන්
අනික E1 එකට Colombo inner circle එකට ලේසියෙන්ම යන්න පුළුවන්
මිනිස්සුත් අව්ලක් නෑ, supermarket ඕන තරම් තියෙනෙව 255 ටිකක් ඇතුලට ගියත් Arpico express , ෆූඩ් city express, සතොස තියෙනවා
පන්නිපිටිය, කොට්ටාව ධර්මපාල කියන්නේ පහසුකම් තියෙන පාසල් නේ

දැන් 120 බලපන්කො හැදීගෙන එන ලස්සන 
දැන් ඉතින් වෙනස් නේ ගමක් කියල එකක් දැන් හොයන්න නෑ නේ ඉතින් කොහේ වත්
255 ටිකක් ඇතුලට ඇතුලට යනකොට නම් වෙලක් තියෙනවා, සරුංගල් කාලෙට ළමයි ඔය side එකට යනවා ගමේ ගතිය පොඩ්ඩක් වගේ තියෙනවා


වායු දුෂණය වැඩිම නුවර. කඳු නාය යනවා. ගෙවල් කොච්චර හොඳට හැදුවත් සමහර වෙලාවට ගෙට වාහන ගන්ඩ බෑ බෑවුම හින්දා. පොල් හොයන්ඩ නෑ සමහර කාල වලට. එහෙ උන්ගේ ටිකක් ලොකුකම. උඹව ගණන් ගන්නේ නෑ ගියොත් ගාල්ලේ හින්දා..![]()
Mama ipaduneth inneth Galle... Eth mama kiyanna Kandy thamay hodama....
Mehe patta rasnei ban.. Mama 3n parakata wada Kandy gehin nehe... Ehe deshagune hodaine ban ekai



Mama ipaduneth inneth Kandy... Eth mama kiyanne Galle thamay hodama...-Thu nodakin!



නෝටි බබා;21471189 said:Pissuda yakooo??
kandyma thamai
Me ahapan,
ohoma ekak ekaagen aha aha gewal hadanna ba.
colombonam kohomada danna na, kandynam one tharamthiyenawa thamath nidahase inna puluwan than.
mama kandy hinda hariyatama danne echcharai.
thawa ehema ewa one tharam athi.
kandy, kurunagala, kagalle
සිරාවට ඒක නම් ඇත්ත ටිකක් හරි ලොකු කරා නම් වටිනවාඒ උනාට පාර ලොකු කරේ නැහැනේ ගාමිණී ලොකුගේ නිසා..හෙනම අපරාදයක්..වැඩියෙන්ම වාහන යන පාරක්.. 255![]()
කාපට් කරාට වඩා කොහොමද තීරු 04ත ගැහුවා නම්දැන් 120 බලපන්කො හැදීගෙන එන ලස්සන
![]()
මේ පැත්තෙත් එහෙම තමා හිටපු ගමන් මත්තේගොඩ පැත්තට යනකොට සෙට් වෙන කුබුර නම් අව්රුද්දකට එක පාරක් වගේ කරනවාහෙනයා;21471137 said:මේ පැත්තෙත් වෙලක් තියෙනවා.. (මාකුඹුර) දැන් නම් ගොඩක් ඒවා පුරන් වෙලා ගිහින්..![]()