ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හෙනයා;21471089 said:
    තියෙන ගම්බද ගතිය නැතිවෙලා ගිහින් තියෙන්නේ දැන්.. :sorry::sorry::sorry:
    දැන් ඉතින් වෙනස් නේ ගමක් කියල එකක් දැන් හොයන්න නෑ නේ ඉතින් කොහේ වත් :sorry:
    255 ටිකක් ඇතුලට ඇතුලට යනකොට නම් වෙලක් තියෙනවා, සරුංගල් කාලෙට ළමයි ඔය side එකට යනවා ගමේ ගතිය පොඩ්ඩක් වගේ තියෙනවා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රුක්මල්ගම පැත්තේ නම් වැඩිය යැවෙන්නේ නෑ මචන්
    මම 255 හරියේ , පොඩි අව්ලකට තිබුනේ 255 පාර පොඩි දැන් එකත් කාපට් කරලා නිසා එල
    කොළඹ පැත්තට යන කෙනෙකුට උනත් ලේසියෙන් යන්න පුළුවන්, මාතර පැත්තට උනත් ලේසියෙන් යන්න පුළුවන්
    අනික E1 එකට Colombo inner circle එකට ලේසියෙන්ම යන්න පුළුවන්
    මිනිස්සුත් අව්ලක් නෑ, supermarket ඕන තරම් තියෙනෙව 255 ටිකක් ඇතුලට ගියත් Arpico express , ෆූඩ් city express, සතොස තියෙනවා
    පන්නිපිටිය, කොට්ටාව ධර්මපාල කියන්නේ පහසුකම් තියෙන පාසල් නේ

    ඒ උනාට පාර ලොකු කරේ නැහැනේ ගාමිණී ලොකුගේ නිසා..හෙනම අපරාදයක්..වැඩියෙන්ම වාහන යන පාරක්.. 255 :growl::growl:

    කාපට් කරාට වඩා කොහොමද තීරු 04ත ගැහුවා නම් :D දැන් 120 බලපන්කො හැදීගෙන එන ලස්සන :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,121
    113
    Kottawa
    දැන් ඉතින් වෙනස් නේ ගමක් කියල එකක් දැන් හොයන්න නෑ නේ ඉතින් කොහේ වත් :sorry:
    255 ටිකක් ඇතුලට ඇතුලට යනකොට නම් වෙලක් තියෙනවා, සරුංගල් කාලෙට ළමයි ඔය side එකට යනවා ගමේ ගතිය පොඩ්ඩක් වගේ තියෙනවා

    මේ පැත්තෙත් වෙලක් තියෙනවා.. (මාකුඹුර) දැන් නම් ගොඩක් ඒවා පුරන් වෙලා ගිහින්.. :(:(
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    වායු දුෂණය වැඩිම නුවර. කඳු නාය යනවා. ගෙවල් කොච්චර හොඳට හැදුවත් සමහර වෙලාවට ගෙට වාහන ගන්ඩ බෑ බෑවුම හින්දා. පොල් හොයන්ඩ නෑ සමහර කාල වලට. එහෙ උන්ගේ ටිකක් ලොකුකම. උඹව ගණන් ගන්නේ නෑ ගියොත් ගාල්ලේ හින්දා..:D

    Mehe patta rasnei ban.. Mama 3n parakata wada Kandy gehin nehe... Ehe deshagune hodaine ban ekai
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    Mama ipaduneth inneth Kandy... Eth mama kiyanne Galle thamay hodama...-Thu nodakin!

    Pissuda yakooo??
    kandyma thamai

    :yes::yes::yes:

    Me ahapan,
    ohoma ekak ekaagen aha aha gewal hadanna ba.
    colombonam kohomada danna na, kandynam one tharamthiyenawa thamath nidahase inna puluwan than.
    mama kandy hinda hariyatama danne echcharai.
    thawa ehema ewa one tharam athi.

    kandy, kurunagala, kagalle
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    නෝටි බබා;21471189 said:
    Pissuda yakooo??
    kandyma thamai

    :yes::yes::yes:

    Me ahapan,
    ohoma ekak ekaagen aha aha gewal hadanna ba.
    colombonam kohomada danna na, kandynam one tharamthiyenawa thamath nidahase inna puluwan than.
    mama kandy hinda hariyatama danne echcharai.
    thawa ehema ewa one tharam athi.

    kandy, kurunagala, kagalle

    ඉතින් කියපන්කො බන් Kandy වල අර කියපු පහසුකම් එක්ක නිදහසේ කුල් හුලන් එක්ක ඉන්න පුළුවන් ගමක /නගරයක නමක් ?
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒ උනාට පාර ලොකු කරේ නැහැනේ ගාමිණී ලොකුගේ නිසා..හෙනම අපරාදයක්..වැඩියෙන්ම වාහන යන පාරක්.. 255 :growl::growl:

    කාපට් කරාට වඩා කොහොමද තීරු 04ත ගැහුවා නම් :D දැන් 120 බලපන්කො හැදීගෙන එන ලස්සන :yes:
    සිරාවට ඒක නම් ඇත්ත ටිකක් හරි ලොකු කරා නම් වටිනවා
    දිගට හරහට කලින් පාර උඩින්ම කාපට් එලාගෙන ගියා
    කානු නෑ, සුදු ඉරි නෑ මොකුත් නෑ, පාර ටිකක් උස්සල නිසා වහින දවසට සමහර ගෙවල් වලට කෙලින්ම වතුර පිරෙනවා.
    කමක් නෑ දැන් පාරක් හරි තියෙනවා නේ, කලින් වලවල් හැමතැනම නේ
    සිරාවට 120 නම් එල දැන්, 255 පාර කිසි plan එකක් නැතුව හදිසියේ හදාගෙන හදාගෙන ගියේ

    හෙනයා;21471137 said:
    මේ පැත්තෙත් වෙලක් තියෙනවා.. (මාකුඹුර) දැන් නම් ගොඩක් ඒවා පුරන් වෙලා ගිහින්.. :(:(
    මේ පැත්තෙත් එහෙම තමා හිටපු ගමන් මත්තේගොඩ පැත්තට යනකොට සෙට් වෙන කුබුර නම් අව්රුද්දකට එක පාරක් වගේ කරනවා