ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

waligamaya

Well-known member
  • නගර සැලසුම් පහසුකම්, පරසර දුෂණ, ආර්ථික, අද්යාපනික අනුව ලංකාවේ ඉන් හොදම නගර දෙක තමයි මාතර හා අනුරපුරය (අනුරාදපුර නගර සීමාවට වතුර කිසි ප්‍රශ්නයක් නෙවෙයි එවහෙම වකුගඩු ප්‍රශ්නෙත් නැ)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නගර සැලසුම් පහසුකම්, පරසර දුෂණ, ආර්ථික, අද්යාපනික අනුව ලංකාවේ ඉන් හොදම නගර දෙක තමයි මාතර හා අනුරපුරය (අනුරාදපුර නගර සීමාවට වතුර කිසි ප්‍රශ්නයක් නෙවෙයි එවහෙම වකුගඩු ප්‍රශ්නෙත් නැ)
    අද්යාපනික??
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    නගර සැලසුම් පහසුකම්, පරසර දුෂණ, ආර්ථික, අද්යාපනික අනුව ලංකාවේ ඉන් හොදම නගර දෙක තමයි මාතර හා අනුරපුරය (අනුරාදපුර නගර සීමාවට වතුර කිසි ප්‍රශ්නයක් නෙවෙයි එවහෙම වකුගඩු ප්‍රශ්නෙත් නැ)

    umbata colombo allergic da??:rofl::rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • අද්යාපනික??

    යෙප් හොද පාසල් තියනවා. පහසුකම් තියනවා අනුරාදපුරෙත් . මාතර තමයි හොදම අද්ද්යපන්ය අතින්. ලනක්වේ ගණිත අංශයෙන් වැඩිම Z එක බලන්නේ මාතර පසුගිය අවුරුදු 15 පුරාම
    අනිත් අන්ශ්වලුනුත් පලවෙනි තුන ඇතුලත් ඉන්නවා
     
    waligamaya

    Well-known member
  • umbata colombo allergic da??:rofl::rofl::rofl:

    ලංකාවේ හොදම නගර සැලසුම අනුරාදපුරේ. පරසර දුෂණය අඩුම ප්‍රදාන නගර දෙක මාතර හා අනුරාදපුරය. මෙහ්ටන් උබල බහුතරය බලන්නේ තමන්ගේ පැත්ත තමයි හෝදන කියන අතින්. කොලබ, නුවර තමයි ජිවත් වෙන්න හොදම නැත්තේ. ලංකාවේ වායු දුෂණය වැඩිම නගර දෙක
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ගම්පහ 😍😍 අධයාපනය හොදට හොදයි රත්නාවලි ,බණ්ඩාරනායක තියන නිසා, සුපර් මාර්කට් ඔනි තරම්. තාම ග්‍රාමීය ගතිය ගිහින් නැ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    යෙප් හොද පාසල් තියනවා. පහසුකම් තියනවා අනුරාදපුරෙත් . මාතර තමයි හොදම අද්ද්යපන්ය අතින්. ලනක්වේ ගණිත අංශයෙන් වැඩිම Z එක බලන්නේ මාතර පසුගිය අවුරුදු 15 පුරාම
    අනිත් අන්ශ්වලුනුත් පලවෙනි තුන ඇතුලත් ඉන්නවා

    අනිවාර්යෙන්ම මාතර අද්ද්යපන්ය පහසුකම් වලට ගහන්න වෙන තැනක් නැහැ..මන් කලින් දාලා ඇති මාතර නගරයේ තියෙන ප්‍රදාන school list එකම :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනිවාර්යෙන්ම මාතර අද්ද්යපන්ය පහසුකම් වලට ගහන්න වෙන තැනක් නැහැ..මන් කලින් දාලා ඇති මාතර නගරයේ තියෙන ප්‍රදාන school list එකම :D

    :yes::yes::yes::yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ලංකාවේ හොදම නගර සැලසුම අනුරාදපුරේ. පරසර දුෂණය අඩුම ප්‍රදාන නගර දෙක මාතර හා අනුරාදපුරය. මෙහ්ටන් උබල බහුතරය බලන්නේ තමන්ගේ පැත්ත තමයි හෝදන කියන අතින්. කොලබ, නුවර තමයි ජිවත් වෙන්න හොදම නැත්තේ. ලංකාවේ වායු දුෂණය වැඩිම නගර දෙක

    mama kiyala na mama jiwath wena area eka hodai kiyala..oya mona eka kaiwaru gahuwath Colomboo indan 25miles athule thiyana town thama hama pahasukamakma thiyenne...:P:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හෝමාගම, මහරගම, බොරලැස්ගමුව වගේ පැති වල එවුන් නැද්ද?
    ඒ පැති වල තත්වය කොහොමද?

    මම හෝමගම.. කියන්න කිසිම අවුලක් නෑ... හරිම සාමකාමි පළාත.. ඕන දෙයක් තියෙනවා.... කොළඹට යනවා නම් එක්කෝ 138, එක්කෝ 170/190. හයිලෙවෙල් පාර පලල් නිසා දැන් යන්න පුළුවන්.