අද්යාපනික??නගර සැලසුම් පහසුකම්, පරසර දුෂණ, ආර්ථික, අද්යාපනික අනුව ලංකාවේ ඉන් හොදම නගර දෙක තමයි මාතර හා අනුරපුරය (අනුරාදපුර නගර සීමාවට වතුර කිසි ප්රශ්නයක් නෙවෙයි එවහෙම වකුගඩු ප්රශ්නෙත් නැ)
නගර සැලසුම් පහසුකම්, පරසර දුෂණ, ආර්ථික, අද්යාපනික අනුව ලංකාවේ ඉන් හොදම නගර දෙක තමයි මාතර හා අනුරපුරය (අනුරාදපුර නගර සීමාවට වතුර කිසි ප්රශ්නයක් නෙවෙයි එවහෙම වකුගඩු ප්රශ්නෙත් නැ)



අද්යාපනික??
umbata colombo allergic da??![]()
KANDY
යෙප් හොද පාසල් තියනවා. පහසුකම් තියනවා අනුරාදපුරෙත් . මාතර තමයි හොදම අද්ද්යපන්ය අතින්. ලනක්වේ ගණිත අංශයෙන් වැඩිම Z එක බලන්නේ මාතර පසුගිය අවුරුදු 15 පුරාම
අනිත් අන්ශ්වලුනුත් පලවෙනි තුන ඇතුලත් ඉන්නවා

අනිවාර්යෙන්ම මාතර අද්ද්යපන්ය පහසුකම් වලට ගහන්න වෙන තැනක් නැහැ..මන් කලින් දාලා ඇති මාතර නගරයේ තියෙන ප්රදාන school list එකම![]()




ලංකාවේ හොදම නගර සැලසුම අනුරාදපුරේ. පරසර දුෂණය අඩුම ප්රදාන නගර දෙක මාතර හා අනුරාදපුරය. මෙහ්ටන් උබල බහුතරය බලන්නේ තමන්ගේ පැත්ත තමයි හෝදන කියන අතින්. කොලබ, නුවර තමයි ජිවත් වෙන්න හොදම නැත්තේ. ලංකාවේ වායු දුෂණය වැඩිම නගර දෙක


mama kiyala na mama jiwath wena area eka hodai kiyala..oya mona eka kaiwaru gahuwath Colomboo indan 25miles athule thiyana town thama hama pahasukamakma thiyenne...![]()

උබ දන්න්තරම් තමයිහෝමාගම, මහරගම, බොරලැස්ගමුව වගේ පැති වල එවුන් නැද්ද?
ඒ පැති වල තත්වය කොහොමද?