ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
:lol::lol: උබ දන්න්තරම් තමයි
ow ban mama danna tarama tamaa...umba kiyahan matara,A'pura town eke indan 25miles athulatha tiyana town wela pahasukamui,colombo indan 25miles thule tiyana town wela pahasukamui compare kerenna puluwan kiyalada?:lol::lol::lol::lol:

මම හෝමගම.. කියන්න කිසිම අවුලක් නෑ... හරිම සාමකාමි පළාත.. ඕන දෙයක් තියෙනවා.... කොළඹට යනවා නම් එක්කෝ 138, එක්කෝ 170/190. හයිලෙවෙල් පාර පලල් නිසා දැන් යන්න පුළුවන්.

yes!!!!
 
waligamaya

Well-known member
  • ow ban mama danna tarama tamaa...umba kiyahan matara,A'pura town eke indan 25miles athulatha tiyana town wela pahasukamui,colombo indan 25miles thule tiyana town wela pahasukamui compare kerenna puluwan kiyalada?:lol::lol::lol::lol:

    yes!!!!

    කොලබ තියෙන අමුතු පහසුකම් කියපන්කො. උන කියන්නේ රෙදි තොරම් බල ගන්න එකද? :lol::lol:

    10-15 km ඉස්කොලේ යන්න රස්සාවට යන්න උදේ පාන්දර ඉදන් පැය 1-1.5 අදික මාර්ග තදබදයේ ඇවිලා සමහර විට පැය 2.2.5 ක්. ලංකාවේ දුෂිතම වායුව අග්‍රහනය කරලා. :lol::lol:
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කොලබ තියෙන අමුතු පහසුකම් කියපන්කො. උන කියන්නේ රෙදි තොරම් බල ගන්න එකද? :lol::lol:

    umba colombo ekka tiyana tarahak misak aththa piliganna kamathi na..:dull::dull: umbe name hatiyata hitaganna puluwan eka..:no:
     
    waligamaya

    Well-known member
  • wedeta enna lesiyne ban :P eka tamai lokuma pahasukama

    ඒ අපිට හොද පරසර තියෙන පැතිවල අපිට රස්සාවල් නැති එක මිසක් වෙන දෙයක් නෙවෙයි. උබ කියන්නේ රස්සාවට උදේ මහා හිර වේවි පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත කරන එක පහසු කමක් කියලද එක කරුමයක් තමන්ගේ වාහනයක ගියත් එක මග දමා ගහල යන්නේ හිතෙන්නේ. බස් වල ජැක් ගහන උන්ටනම් පය වාහන තදබදේ කටකපපු බස් වල කොච්චි වල යන එක සැපක්:lol::lol: පහසු කමක්:rofl: . කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ අපිට හොද පරසර තියෙන පැතිවල අපිට රස්සාවල් නැති එක මිසක් වෙන දෙයක් නෙවෙයි. උබ කියන්නේ රස්සාවට උදේ මහා හිර වේවි පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත කරන එක පහසු කමක් කියලද එක කරුමයක් තමන්ගේ වාහනයක ගියත් එක මග දමා ගහල යන්නේ හිතෙන්නේ. බස් වල ජැක් ගහන උන්ටනම් පය වාහන තදබදේ කටකපපු බස් වල කොච්චි වල යන එක සැපක්:lol::lol: පහසු කමක්:rofl: . කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ

    :rofl::rofl::rofl::rofl:
    pahasukam nathi nisa neda invest natte??
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එහෙම නගර/ගම දැන් ලංකාවේ නෑ බන්. හොර/හතුරෝ, ගංජා කාරයෝ, වලත්තයෝ පිරිච්ච නගර/ගම් විතරයි තියෙන්නේ. වාහන තදබදය, දුම්, කැලිකසල, මැසි / මදුරුවෝ වැහි වැහල. උබ ඔය කියන විදියේ නගර තියෙන්නේ යුරෝපේ සමහර රටවල් වල.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    industrialized area වල ජිවත් වෙන්න සුදුසු නැ. කොලබ ඉන්න වෙන්න අපිට එක නැතුව. අයෝජන එන්න වරාය තියන නිසා පමණයි.

    gedera indan rassawakata yanna baruwa mona pahasukamda ban board wela keranna...:(
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    industrialized area වල ජිවත් වෙන්න සුදුසු නැ. කොලබ ඉන්න වෙන්න අපිට එක නැතුව. අයෝජන එන්න වරාය තියන නිසා පමණයි.

    midi thiththai ban.............:dull::dull:
     
    • Like
    Reactions: Arrow11

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ අපිට හොද පරසර තියෙන පැතිවල අපිට රස්සාවල් නැති එක මිසක් වෙන දෙයක් නෙවෙයි. උබ කියන්නේ රස්සාවට උදේ මහා හිර වේවි පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත කරන එක පහසු කමක් කියලද එක කරුමයක් තමන්ගේ වාහනයක ගියත් එක මග දමා ගහල යන්නේ හිතෙන්නේ. බස් වල ජැක් ගහන උන්ටනම් පය වාහන තදබදේ කටකපපු බස් වල කොච්චි වල යන එක සැපක්:lol::lol: පහසු කමක්:rofl: . කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ

    ඈ බන් එතකොට පිට පළාත්වල ඉඳලා කොළඹ වැඩට එන උන් ඔය කියන ට්‍රැෆික් එකට අහුවෙන්නේ නැද්ද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    එහෙම නගර/ගම දැන් ලංකාවේ නෑ බන්. හොර/හතුරෝ, ගංජා කාරයෝ, වලත්තයෝ පිරිච්ච නගර/ගම් විතරයි තියෙන්නේ. වාහන තදබදය, දුම්, කැලිකසල, මැසි / මදුරුවෝ වැහි වැහල. උබ ඔය කියන විදියේ නගර තියෙන්නේ යුරෝපේ සමහර රටවල් වල.

    aniwa kuddo,horu,marayo nathi gamak dan lankawe na. eva nosalaka harinawanam migamuwa thamai hodama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    වතුර ටික නිල්කැටේ වගේ. හරි ශොක්. වකුගඩු ලෙඩ එහෙම නැ. කැම බීම වල වස නැ.

    කොමඩු ගෙඩියක් කැවත් බඩු බනිස්.

    වකුගඩු දෙක තියනවද මල්ලි.. අතගාලා බලහන්.

    උබලා අනුරාධපුරේ වකුගඩු කිව්වට අනුරාධපුරෙන් යවන එළවලු වෙන පළාත් වල ඉදලා කෑවත් වකුගඩු තමයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අහුවෙනවා. අහුවෙන්නේ කොළඹදී.
    :angry::angry:

    එහෙමනම් ඉතින් වැඩක් නෑනේ.දුර ඉඳලා එන එකත් අහු වෙනවා.කොළඹ ඉන්න එකත් අහු වෙනව.හැබැයි කොළඹ එකා දුර ඉඳන් එන එකාට වඩා ඉක්මනට ගෙදර යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලා අනුරාධපුරේ වකුගඩු කිව්වට අනුරාධපුරෙන් යවන එළවලු වෙන පළාත් වල ඉදලා කෑවත් වකුගඩු තමයි.

    ඒ උනාට වහ ගහපු කෑමත් කාලා වහ කලවම් වෙච්චි වතුරත් බිවුවම ඉක්මනට බබා හම්බවෙනවා
     
    waligamaya

    Well-known member
  • ඒ උනාට වහ ගහපු කෑමත් කාලා වහ කලවම් වෙච්චි වතුරත් බිවුවම ඉක්මනට බබා හම්බවෙනවා

    අනුරපුර නගරයේ වකුගඩු ලෙඩේ නැ. තියෙන්නේ මහවැලි කලාප වල.