ow ban mama danna tarama tamaa...umba kiyahan matara,A'pura town eke indan 25miles athulatha tiyana town wela pahasukamui,colombo indan 25miles thule tiyana town wela pahasukamui compare kerenna puluwan kiyalada?උබ දන්න්තරම් තමයි

මම හෝමගම.. කියන්න කිසිම අවුලක් නෑ... හරිම සාමකාමි පළාත.. ඕන දෙයක් තියෙනවා.... කොළඹට යනවා නම් එක්කෝ 138, එක්කෝ 170/190. හයිලෙවෙල් පාර පලල් නිසා දැන් යන්න පුළුවන්.
ow ban mama danna tarama tamaa...umba kiyahan matara,A'pura town eke indan 25miles athulatha tiyana town wela pahasukamui,colombo indan 25miles thule tiyana town wela pahasukamui compare kerenna puluwan kiyalada?
yes!!!!

කොලබ තියෙන අමුතු පහසුකම් කියපන්කො. උන කියන්නේ රෙදි තොරම් බල ගන්න එකද?![]()

umbe name hatiyata hitaganna puluwan eka..
කොලබ තියෙන අමුතු පහසුකම් කියපන්කො. උන කියන්නේ රෙදි තොරම් බල ගන්න එකද?![]()
eka tamai lokuma pahasukamawedeta enna lesiyne baneka tamai lokuma pahasukama

පහසු කමක්
. කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ ඒ අපිට හොද පරසර තියෙන පැතිවල අපිට රස්සාවල් නැති එක මිසක් වෙන දෙයක් නෙවෙයි. උබ කියන්නේ රස්සාවට උදේ මහා හිර වේවි පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත කරන එක පහසු කමක් කියලද එක කරුමයක් තමන්ගේ වාහනයක ගියත් එක මග දමා ගහල යන්නේ හිතෙන්නේ. බස් වල ජැක් ගහන උන්ටනම් පය වාහන තදබදේ කටකපපු බස් වල කොච්චි වල යන එක සැපක්පහසු කමක්
. කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ

එහෙම නගර/ගම දැන් ලංකාවේ නෑ බන්. හොර/හතුරෝ, ගංජා කාරයෝ, වලත්තයෝ පිරිච්ච නගර/ගම් විතරයි තියෙන්නේ. වාහන තදබදය, දුම්, කැලිකසල, මැසි / මදුරුවෝ වැහි වැහල. උබ ඔය කියන විදියේ නගර තියෙන්නේ යුරෝපේ සමහර රටවල් වල.
pahasukam nathi nisa neda invest natte??
industrialized area වල ජිවත් වෙන්න සුදුසු නැ. කොලබ ඉන්න වෙන්න අපිට එක නැතුව. අයෝජන එන්න වරාය තියන නිසා පමණයි.

industrialized area වල ජිවත් වෙන්න සුදුසු නැ. කොලබ ඉන්න වෙන්න අපිට එක නැතුව. අයෝජන එන්න වරාය තියන නිසා පමණයි.

ඒ අපිට හොද පරසර තියෙන පැතිවල අපිට රස්සාවල් නැති එක මිසක් වෙන දෙයක් නෙවෙයි. උබ කියන්නේ රස්සාවට උදේ මහා හිර වේවි පොඩි දුරක් යන්නත් පැය ගණන් ගත කරන එක පහසු කමක් කියලද එක කරුමයක් තමන්ගේ වාහනයක ගියත් එක මග දමා ගහල යන්නේ හිතෙන්නේ. බස් වල ජැක් ගහන උන්ටනම් පය වාහන තදබදේ කටකපපු බස් වල කොච්චි වල යන එක සැපක්පහසු කමක්
. කොලබ හිටපු එකෙක් ඔහොම කියන්නේ නැ. මමත් මුලින්ම කොලබ තමයි රස්සව කලේ
එහෙම නගර/ගම දැන් ලංකාවේ නෑ බන්. හොර/හතුරෝ, ගංජා කාරයෝ, වලත්තයෝ පිරිච්ච නගර/ගම් විතරයි තියෙන්නේ. වාහන තදබදය, දුම්, කැලිකසල, මැසි / මදුරුවෝ වැහි වැහල. උබ ඔය කියන විදියේ නගර තියෙන්නේ යුරෝපේ සමහර රටවල් වල.
ඈ බන් එතකොට පිට පළාත්වල ඉඳලා කොළඹ වැඩට එන උන් ඔය කියන ට්රැෆික් එකට අහුවෙන්නේ නැද්ද?

වතුර ටික නිල්කැටේ වගේ. හරි ශොක්. වකුගඩු ලෙඩ එහෙම නැ. කැම බීම වල වස නැ.
කොමඩු ගෙඩියක් කැවත් බඩු බනිස්.
වකුගඩු දෙක තියනවද මල්ලි.. අතගාලා බලහන්.
අහුවෙනවා. අහුවෙන්නේ කොළඹදී.![]()
උබලා අනුරාධපුරේ වකුගඩු කිව්වට අනුරාධපුරෙන් යවන එළවලු වෙන පළාත් වල ඉදලා කෑවත් වකුගඩු තමයි.
ඒ උනාට වහ ගහපු කෑමත් කාලා වහ කලවම් වෙච්චි වතුරත් බිවුවම ඉක්මනට බබා හම්බවෙනවා
අනුරපුර නගරයේ වකුගඩු ලෙඩේ නැ. තියෙන්නේ මහවැලි කලාප වල.
රස්නේ නැද්ද?