පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්යක්ෂකලා කියලා ඉන්න මී හරක්.
මේ වීඩියෝ එකේ 2.50 ඉදලා තියෙන්නේ මම ප්රින්ට් කරන ඒවා මගේ හොදම යාලුවෙක්ගේ ෂොප් එකකට
මේ වීඩියෝ එකේ 2.50 ඉදලා තියෙන්නේ මම ප්රින්ට් කරන ඒවා මගේ හොදම යාලුවෙක්ගේ ෂොප් එකකට
Last edited:

