ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්‍රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්‍යක්ෂකලා කියලා ඉන්න මී හරක්.

    මේ වීඩියෝ එකේ 2.50 ඉදලා තියෙන්නේ මම ප්‍රින්ට් කරන ඒවා මගේ හොදම යාලුවෙක්ගේ ෂොප් එකකට

    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oya directorsla innawada bun hariyakata kakkusiyakata giyapu ekek. Ara gaani witharai hariyakata hitiye, ea gaaniwa elawa gattha.
     
    • Like
    Reactions: Emarald

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් එකනම් ඇත්ත. ඕක ලංකාවේ හැම තැනම එහෙමයි.

    මේ දවස් වල Tourist ticket price වැඩි උනාට කමක් නෑ කියන උන් අඩුම clean toilet පහසුකම් නැති එක ගැන කතා කරන්නේ නෑ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    Oya directorsla innawada bun hariyakata kakkusiyakata giyapu ekek. Ara gaani witharai hariyakata hitiye, ea gaaniwa elawa gattha.
    ඔව් බං දැන් ගන්න දෙයක් නෑ

    ඔව් එකනම් ඇත්ත. ඕක ලංකාවේ හැම තැනම එහෙමයි.

    මේ දවස් වල Tourist ticket price වැඩි උනාට කමක් නෑ කියන උන් අඩුම clean toilet පහසුකම් නැති එක ගැන කතා කරන්නේ නෑ.
    මීටින් වල අනන්තවත් කියනවා අප්පා. වැඩක් නෑ. බොරුවට දාස් ගානක් වියදම් කියලා මීටින් තියන එක විතරයි
    ------ Post added on Aug 15, 2023 at 11:06 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්‍රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්‍යක්ෂකලා කියලා ඉන්න මී හරක්.
    White Tax කියන්නේ ඕකට. ලංකවේ උන් කයිය ගහන්නේ අපේ හෙළ දිවේ මිනිස්සු racist නැහැ කියලා. හැබැයි වැඩ ඔහොමයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඕකේ අර වැඩක් කරන්න මහන්සි වුන කෙල්ලෙක් ආවා නේද අධ්‍යක්ෂක..

    ඒකිව මොකද්ද ගේමක් ගහලා එලෙව්වා මතකද...
     
    • Like
    Reactions: NuwanCK and Cypress

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    පින්නවල ටිකට් එකක් දැන් 6000කට කිට්ටුයි. අලිකාරයෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. දැන් සුද්දෝ පින්නවල SKIP කරනවා. අඩුම තරමින් පිරිසිදු ටොයිලට් එකක්වත් නෑ. මහ ලොකුවට ටුවරිස් වලට සේවා සපයන කට්ටිය කියලා අපිට එන්න කියලා මීටින් තියලා අදහස් අහනවා. ඒ උනාට කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. මම අලි බෙටි වලින් හදන පේපර් වලින් ස්වනියර්ස් හදනවා, කාඩ්වර්ග පොත් වර්ග, වගේ අයිටම් 50-100ක් හදනවා . ඒ නිසා ඒ මීටින් වලට මටත් කතා කරනවා. අපි හැමෝම කියන්නේ ටිකට් එකට value add සර්විස් එකක් දෙන්න කියලා. ඒ ටිකට් එකත් එක්ක ගිෆ්ට් එකක්, ස්නැක් එකක් වගේ දෙයක් දෙන්න කියලා. අලියෙක් අතගාන්න දෙන්න අලි කාරයෙක් 2000-5000ක් ගන්නවා. වටේ ඉන්න මහීපාලගේ හෙන්චයියෝ එහෙන් සුද්දන්ගෙං දත ගලවනවා. ඒ ලග තියන ෂොප් වලට සුද්දන්ට යන්න නෑ පස්සෙන් ගිහින් ෂොප් අයිතිකාරයින්ගෙං කමිෂන් ඉල්ලනවා.. ටුවරිස් පොලිසියේ උන් ඉන්නවා නිකං නමට විතරයි. හරියට පාකින් එකක් නෑ. ඉස්සර මේ කාලෙට සුද්දෝ වැහි වැහැලා පින්නවල. දැන් ඒකෙන් කාලක්වත් නෑ. ලොකු බස් එන්නෙම නෑ. අනික අලින්ට දම්වැල් දාන එකට ලොකු කේස් එකක් යනවා internationally. අලිගාල ඉස්සරහම තියන ස්වනියර් කඩ එහෙම බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මැණික් කඩ වැහුවා, ඔඩෙල් වැහුවා. තමංගෙම බිල්ඩින් එකේ බිස්නස් කරන අය විතරයි තාම අමාරුවෙන් දුවන්නේ. ඩොලර් කොච්චර ආවද ගිය අවුරුද්ද වෙනකං පින්නවල ආශ්‍රිතව ලංකාවට. මුංගේ දුර දිග නොදකින වැඩ නිසා විහිං කෙලවගෙන ඉන්නේ. අති පණ්ඩිත හුත්තලා. අධ්‍යක්ෂකලා කියලා ඉන්න මී හරක්.

    rateema thathwe ooka thama ban
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඕකේ අර වැඩක් කරන්න මහන්සි වුන කෙල්ලෙක් ආවා නේද අධ්‍යක්ෂක..

    ඒකිව මොකද්ද ගේමක් ගහලා එලෙව්වා මතකද...
    දැං ඉන්නේ දේශපාලකයන්ට ගොට්ට අල්ලන හැත්ත‍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ළඟදි හොටෙල් එකකට ගියා පින්නවල.
    ටුවරිස්ට් ඒරියා එකක් වෙලත් හවස 4.30 - 5.00 වෙද්දි බල්ලෙක් නැති උනානෙ පාරෙ. කඩ ඔක්කොම ටිකත් දඩ බඩ ගාලා වැහුවා.
    ඊටපස්සෙ හෙන පාළුයි පැත්තම අන්තිමට පාරට ගියාම පොඩි කාර්ගිල්ස් එකකුයි ආප්ප කඩේකුයි විතරයි තිබ්බෙ.

    හොටෙල් එකේ හිටියෙත් අපියි තව සුද්දො දෙතුන් දෙනෙකුයි විතරයි.

    අලි දම්වැල කතාව වගේම අනාථගාරයක් කිව්වට නිදහස් කරන අලියෙක් නෑනෙ. එහෙම නම් එකම අලි අවුරුදු ගණන් එතනම ලැගලා ඉන්න විදිහක් නෑනෙ. ඕවා මීටර් වෙනවා සුද්දන්ට.

    අනික් එක තමයි අනාථාගාරෙන් බාහිරව එක එකා අලි පෙන්නලා සල්ලි ගන්නවලු. මඟ දිගට එහෙම තන් කීපයක්ම දැක්කා. ගයිඩ්ලාට ගතමනාව ලැබෙන නිසා උන් ඒවට එක්කගෙන යනවා කියලා කියන්නෙ.

    අනිත් එක සත්තු වත්ත. මොන ලබ්බක්ද බන් එතන කරන්නෙ. ඒකෙ සත්තු නෑනෙ. සත්තුන්ට වඩා එතන අතුගාන ගෑණු හිටියා. මෙච්චර රිලව් වඳුරෝ ඉන්න රටෙත් වඳුරු ඒරියා එකේ මොකෙක්වත් නෑ.

    අලි නාවන වෙලාව කිව්වත් අලි ටික උදේ ඉඳලා හවස් වෙනකන්ම වතුරෙ නේද?
     
    අන්න ඒකයි බං ගැටලුව. සුද්දෝ පින්නවල නවතින්නේ නෑ. එලිපන්ට් බේ එක මගේ යාලුවගේ. දැන් කාමර 2-3ක විතරයි සුද්දෝ. වෙනදට හොටෙල් එක මේ කාලෙට ෆුල්. අලි පිටින් පෙන්නලා දත ගලවන්නේ මහීපාලගේ හෙන්චයියෝ. ගයිඩ්ලා ඒකට විරුද්ධ උනොත් උන්ට ගහන්න ඒනවා. ඒන නිසා ගයිඩ්ලා සද්ද නැතුව ඉන්නවා. ටුවරිස් පොලිසිය නිදි. අලි ඔක්කොම එකපාර ඔයට දාන්නේ නෑ. ටික ටික තමා දාන්නේ කිඹුල්ලු ඉන්න නිසා මා ඔයේ. ඉස්සර රැලිදිය එක ගාවට එනකං අලි දානවානේ. දැන් එලිපන්ට් බේ එක ගාවට විතරයි. මද කිපිච්චි අලින්ට විතරක් දම්වැල් දැම්මා නම් ඉවරයි. අනිත් අලි එහෙම දග නෑ. දග උන් දෙන්න තුන්දෙනයි ඉන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    අන්න ඒකයි බං ගැටලුව. සුද්දෝ පින්නවල නවතින්නේ නෑ. එලිපන්ට් බේ එක මගේ යාලුවගේ. දැන් කාමර 2-3ක විතරයි සුද්දෝ. වෙනදට හොටෙල් එක මේ කාලෙට ෆුල්. අලි පිටින් පෙන්නලා දත ගලවන්නේ මහීපාලගේ හෙන්චයියෝ. ගයිඩ්ලා ඒකට විරුද්ධ උනොත් උන්ට ගහන්න ඒනවා. ඒන නිසා ගයිඩ්ලා සද්ද නැතුව ඉන්නවා. ටුවරිස් පොලිසිය නිදි. අලි ඔක්කොම එකපාර ඔයට දාන්නේ නෑ. ටික ටික තමා දාන්නේ කිඹුල්ලු ඉන්න නිසා මා ඔයේ. ඉස්සර රැලිදිය එක ගාවට එනකං අලි දානවානේ. දැන් එලිපන්ට් බේ එක ගාවට විතරයි. මද කිපිච්චි අලින්ට විතරක් දම්වැල් දැම්මා නම් ඉවරයි. අනිත් අලි එහෙම දග නෑ. දග උන් දෙන්න තුන්දෙනයි ඉන්නේ
    අඩෝ මා ඔයේ කිඹුල්ලුත් ඉන්නවාද? අදයි ඇහුවෙත්
     
    • Like
    Reactions: NRTG and kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    අඩෝ මා ඔයේ කිඹුල්ලුත් ඉන්නවාද? අදයි ඇහුවෙත්
    සත්තුවත්තෙන් ගියපු කිඹුල් පැටව් දැන් ලොකු වෙලා 4 දෙනෙක් හිටියා 3ක් මරලා තව එකෙක් ඉන්නවා. හිරිවඩුන්නේ පාලමට පල්ලෙන් ඉදලා අගි නාවන තැනට එනකං කිඹුල් අවදානම් ප්‍රදේශයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔව් එකනම් ඇත්ත. ඕක ලංකාවේ හැම තැනම එහෙමයි.

    මේ දවස් වල Tourist ticket price වැඩි උනාට කමක් නෑ කියන උන් අඩුම clean toilet පහසුකම් නැති එක ගැන කතා කරන්නේ නෑ.
    @shenat
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    රෙන්න ලැට් එකක් නෑ හැබැයි අම්මට හුකන ගනං කියන්නේ ටිකට් වලට

    ඒ මදිවට ගයිඩ්ලගේ බිස්නස්, උනුත් හුකාපාලු වෙච්ච කඩවලට අරං ගිහින් බලෙන් බඩු ඇඟෙ ගහලා ගාන කඩාගන්නවා

    මේ සුද්දෝ එනවෝ කිව්වට ඒ සුද්දන්ගේන් ලංකාවට හම්බෙන කිසි ලබ්බක් නෑ, ඔක්කොම උන්ට දැක්කම කලකිරෙන හුත්තවල් තියෙන්නේ මෙහේ