ලංකාවේ ඩිජිටල් චැනල්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලංකාවේ ඩිජිටල් චැනල්...

    sony_bravia_kdl_46w5810_2.jpg

    මචංල අපේ මල්ලි කෙනෙක් රට ඉදන් එද්දී ටීවී එකක් ගෙනාවා Sony Bravia එකක්. ඇනලෝග් ටියුනර් ඩිජිටල් ටියුනර් කියල දෙකක් තියෙනව.. ඩිජිටල් දාලා ටියුන් කලාම අයිටීඑන් එකයි සීඑස්එන් එකයි මොකද්ද දෙමල චැනල් එකකකුයි තව දෙක තුනක් සුපිරියටම පේනව.. එ‍ කින්නේ ඩිජිටල්... මම අහන්නේ ලංකාවේ තියෙන LCD, LED TV වල ඩිජිටල් ටියුන් නැද්ද? දියුනු රටවල නම් අලුතෙන් එන හැම ටීවී එකක්ම ඩිජිටල්.. ඩිජිටල් සෙට්ටොප් බොක්ස් එකක් දා ගත්තම වැඩේ හරි යයිද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    machan aluth TV ekak ganna kota meka meka aniwarenma balanna ona neda? mokada issarahata hema chennel ekakma digital dei wage.. nettan bara ganak deela tv ekak aran digital set-top box ekakuth ganna wenawa..

    echchara loku wedak ne machan podi gadget ekak ne loku ganak yanne th ne . tv ekema thiyenawa nm godak hodai :yes: