ලංකාවේ ඩිජිටල් චැනල්...
මචංල අපේ මල්ලි කෙනෙක් රට ඉදන් එද්දී ටීවී එකක් ගෙනාවා Sony Bravia එකක්. ඇනලෝග් ටියුනර් ඩිජිටල් ටියුනර් කියල දෙකක් තියෙනව.. ඩිජිටල් දාලා ටියුන් කලාම අයිටීඑන් එකයි සීඑස්එන් එකයි මොකද්ද දෙමල චැනල් එකකකුයි තව දෙක තුනක් සුපිරියටම පේනව.. එ කින්නේ ඩිජිටල්... මම අහන්නේ ලංකාවේ තියෙන LCD, LED TV වල ඩිජිටල් ටියුන් නැද්ද? දියුනු රටවල නම් අලුතෙන් එන හැම ටීවී එකක්ම ඩිජිටල්.. ඩිජිටල් සෙට්ටොප් බොක්ස් එකක් දා ගත්තම වැඩේ හරි යයිද?