ඔබට ස්තුතියි
ඔබට ස්තුතියි. මමත් පෙරුම් පුරමින් සිටියේ 2nd hand KIA Sportage රථයකටයි. එය petrol හෝ Diesel විම සම්බන්ධයෙන් එතරම් පැහැදිලි අදහසක හිටියේ නැහැ. නමුත් 2011 KIA Sportage එක සාමාන්‍යයෙන් 6-7 Kml වැනි අධික ධාවන පිරිවැයක් දරන රථයක් බව සමහරක් අයගෙන් විමසා දැනගත්ත පසුව වැඩි අවධානය Diesel Sportage එකට යොමු කළා. නමුත් ඔබගේ මෙම පැහැදිලි කිරීම මත එවැනි Korean වාහනයකට යාමට වඩා සුපුරුදු ජපන් වාහනයකට යොමුවීම සුදුසු ලෙසක් හැඟෙනවා. මම විශේෂයෙන්ම KIA වෙත ආකර්ෂණය වුනේ එහි පෙනුම සහ ලබා දෙන Options නිසා. දැනට පාවිච්චි කරන year-1993 /253-XXXX Toyota Dolphin එක අතහැර 2011 හෝ 2012 KIA Sportage petrol හෝ Diesel රථයක් වෙත මාරු වීම අනුවණ වැඩක්ද? එහි ධාවන පිරිවැය සම්බන්ධව මගේ දැනුම නිවැරදිද?

.korean වල ඔය සෙල්ලම් ලොවෙත් බෑ. දැන් කාලෙ ගන්න තියන්නෙ පෙට්‍රල් කාර් විතරයි. ඩිසල් අලුත් වාහන ගන්නම හොද නෑ. මෙහ් ජරා ඩිසල් හින්ද එන්ජින් කෙල වෙනව බලන් ඉන්නකොට. පෙට්‍රල් වාහන කොහොම හරි ශේප්. ඒත් korean එව්ව ගැන නම් නොදනිමි. 