ලංකාවේ තාම ත්‍රස්තවාදීන් නෑ කියන්නේ කවුද?

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island




    සංස්කෘතිය වෙනස් කරන්න කතාකරන්නේ නැතුව පිටරටකට ගිහින් ජීවත්වෙන්න පුලුවන් කම තියෙද්දි ගඟට ඉනි කපනව වගේ සමාජේ හදන්න කතාකරන රැඩිකල් එවුන් ඉස්සරහට දාලා තමයි අන්තවාදීන් ගේම ගහන්නේ.
     
    • Like
    Reactions: kinkon