ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කීටයා 1 නම් බලාගත්තා කිරියේ හිටිය නිසා. 2 බලන්න ගත්තා විතරයි කෙලෝලා ඇරියා..

    මතකද ගෝනියක් පෙරෝගත්තු පොරක් ඉන්න දැවැන්තයා ව්ගේ නමක් තිබ්බා නාට්‍යයක් තිබුණේ.


    මේකත් හොඳයි.

    hqdefault.jpg


    මේ වගේම තව ඉංග්‍රීසි පන්තියක් සීන් එකක් තිබ්බා වගේ මතකයි.ගුරාට හිටියේ කෝපි කඩෙ ගජන්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉස්සර නාට්ටි හදපු උන් සුපිරි ගේමක් දීල හදපුවා බන්. දැන් උන්ගේ කැමරා බඩු විතරයි අලුත් . ආර්ට් එක නම් ගන්න දෙයක් නෑ .

    ඈත ඉදන් දෙන්නෙක් ඇවිදන් එනවා(කාලේ කන්න ඈත ඉදන් ගන්නවා ) , හමදාම කැමරාව අටවල තියන තැනට වෙනකම් ඇවිත් නැවතිලා මැටි පිළිම වගේ මොනවහරි කියවලා, එතනින් යනවා.. වේදිකා නාට්ටි වගේ.

    Meka nam aththa kathawa bn.
    ekko car eken athi eliyata bahala katha kara kara innawa.

    Mala jarawa mama nam lankawe teledrama balanne na hoda ekak set unoth misak.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මනෝකාය, දුන්හිඳ අද්දර, සකිසඳ එලියෙස්, අකාල සන්ධ්‍යා, ගිරය, හොඳ නාට්‍ය.
    මනෝකාය එකේ වයසක නලුවාගේත් නියම රඟපෑම, නම මතක නෑනේ. එඩ්වඩ් වගේ නමක් තියෙන්නේ. ග්‍රැන්විල් කියන්නෙත් සුපිරි නළුවෙක්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කීටයා 1 නම් බලාගත්තා කිරියේ හිටිය නිසා. 2 බලන්න ගත්තා විතරයි කෙලෝලා ඇරියා..

    මතකද ගෝනියක් පෙරෝගත්තු පොරක් ඉන්න දැවැන්තයා ව්ගේ නමක් තිබ්බා නාට්‍යයක් තිබුණේ.


    මේකත් හොඳයි.

    hqdefault.jpg


    මේ වගේම තව ඉංග්‍රීසි පන්තියක් සීන් එකක් තිබ්බා වගේ මතකයි.ගුරාට හිටියේ කෝපි කඩෙ ගජන්

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විනෝද සමය මතකද 🤪



    අඩේ සුපිරි වැඩ්ඩො කියලා දැන් තමා තේරෙන්නේ


    දැන් ඔය කවුරුව්ත් ජීවතුන් අතර නෑනේ.ලගක් වෙනකම් එක්කෙනෙක් හිටියා වගේ මතකයි
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Aba yaluwo / Punchi walauva.
    Methana thiyena godak ewa balala na machan.

    Dandubasnamanaya balala naththan aniwaryen balapan machan. Mama nam hithanne lankawe thibba hondama teledrama eka. Elakiri eke vote karala thiyena aya hithanneth ehemayi. Poddakwath kammali naha. Kotas kihipayayi thiyenneth.

    කීටයා 1 නම් බලාගත්තා කිරියේ හිටිය නිසා. 2 බලන්න ගත්තා විතරයි කෙලෝලා ඇරියා..

    මතකද ගෝනියක් පෙරෝගත්තු පොරක් ඉන්න දැවැන්තයා ව්ගේ නමක් තිබ්බා නාට්‍යයක් තිබුණේ.


    මේකත් හොඳයි.

    hqdefault.jpg


    මේ වගේම තව ඉංග්‍රීසි පන්තියක් සීන් එකක් තිබ්බා වගේ මතකයි.ගුරාට හිටියේ කෝපි කඩෙ ගජන්

    ඉංග්‍රීසි පන්ති scene eka nan machan Mind Your Language eke copyak. Original Mind Your Language eka patta. Lankawe naluwekuth innawa.

    ඉසුරු යෝගය

    මායාරත්න



    ඉස්සර වගේ විවිධත්වයක් දැන් නෑ නේද.මිනිස්සුත් දාන එකක් බලාගෙන ඉන්නවා.


    ඉසුරු යෝගය list ekata danna kiyala hitiye. Ida madu wuna. 2000 ganan wala apu honda teledrama ekak.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    මනෝකාය ගියා නේත්‍රා ටීවී එකේ දැන් මාසෙකට විතර කලින් දෙමලෙන් හඬ කවලා.

    පිටගම්කාරයෝ යනවා තාමත් ITN එකේ සෙනසුරාද ඉරිදා රෑ 7.30ට

    නිදිකුම්භා මල් යනවා රුපවාහිනියේ හැමදාම 8.30ට.

    දූදරුවෝ හදපු නාලන් මෙන්ඩිස්ගේ අලුතෙන් කතාවක් එනවා නෑනලා කියලා රුපවාහිනියේ. බලන්න පුළුවන් කතාවක් වෙයි බොහෝ දුරට.

    ගොඩක්ම ටෙලිනාට්‍ය වල කොලිටිය කෙල වෙලා ගියේ හතු පිපෙනවා වගේ ටීවී චැනල් ගොඩ ගැහෙන්න ගත්ත නිසා. හැම ලබ්බෙම මොකාක් හරි ටෙලි නාට්‍යක්. ලංකාවේ හදන ටෙලි නාට්‍ය මදි වෙලා අන්තිමේ ඉන්දියාවෙනුයි, කොරියාවෙනුයි, තුර්කියෙනුයි හැම ලබ්බෙන්ම කතා ගෙනල්ල හඬ කැව්වා. චැනල් වැඩි නිසා ප්‍රමිතියක් බලන්න එකෙක් නෑ, ඔන්න ඕකයි ලංකාවේ ටෙලි නාට්‍ය වලට කෙල වුනේ. රයිගම් ටෙලි සම්මාන සීන් එකේ ජනප්‍රියම නළුවා නිළිය අර දෙවෙනි ඉනිමේ ලබ්බයි ලබ්බියි කියල කියද්දීම තේරෙනවනේ ලංකාවේ පරක්ෂක ජනතාවගේ මොළ කොච්චර බොල් කරලද කියල ටීවී චැනල්. 😣
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,309
    1
    13,225
    113
    Gotham City
    රජයෙ චැනල් දෙකෙ තමා හරි හමන් දෙයක් ගියෙ එදා ඉඳන් එකෙනුත් අයි ටී එන් එකටත් වඩා රූපවාහිනියෙ ගියා හොඳ කතා .
    අපි බැළුවෙ රූපාවාහිනිය විතරයි .
    බාල රසයක් බෙදුවෙ ස්වර්නවාහිනි එකෙනුයි සිරසෙනුයි .

    එදා අපිත් අපෙ පවුල් වල එවුන් එක්ක රස කර කර බැලුවාට දැන් තෙරෙනවා කොච්චර බාල රසයක්ද පෞද්ගලික නාලිකා දෙකෙන් බෙදුවෙ කියලා .

    දැන් සිරසෙයි ස්වර්ණවාහිහ්නියෙයි ජොබ් එක දෙරණ සහ හිරු එකෙන් කරනවා.
    බාල රසය බෙදනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    derane yana teledrama balapan..ekama location wala idagena debas kiyana eka karanne..chora

    මුලින්ම කොටි සිරස ඉන්දියන් ජරාව ගෙනවා.ඊට පස්සේ අපේම උන් ඒ ජරාව මෙහේ හදන්න පටන් ගත්තා.. ඒවාටම හෝයියා කියන නියම පරම්පරාවකුත් ඉන්නවා ඒ මදිවට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,309
    1
    13,225
    113
    Gotham City
    මුලින්ම කොටි සිරස ඉන්දියන් ජරාව ගෙනවා.ඊට පස්සේ අපේම උන් ඒ ජරාව මෙහේ හදන්න පටන් ගත්තා.. ඒවාටම හෝයියා කියන නියම පරම්පරාවකුත් ඉන්නවා ඒ මදිවට
    කොටි සිරසයි ,ස්වර්ණවාහිනියයි තමා විනාසම කරෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ටේස්ට් එක.
    දැන් ඒ රාජකාරිය කරන්නෙ දෙරණ සහ හිරු .