a/l iwarai mru bn. a/l wlin psse tharuna jeewithawlta wena de mruwtma pennuwa kthawk 

රොඩ්නි කොල්ලා කාලේ
රොනී ලීච්
මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද
කීපයකට වොට් කරන්න තිබ්බනම් හොදයි
මතකයක් නම් නෑ.කොයි කාලෙද මොකක්ද චැනල් එක
මුඩුක්කුවක කතාව තමා ඉංගම්මාරුව. දොලොස්මහෙ පහන ඔෆිස් එකක සීන් එකක් .රොඩ්නි කොල්ලා කාලේ
රොනී ලීච්
මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද
දඬුබස්නාමානය තමයි මන් දැකපු හොදම teledrama එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
මැතකදි release වුන එවයෙන් කුඹියෝ තම සුපිරිම teledrama එක. mega teledrama කුණු ගොඩවල් නිසා තමා හොද නාට්‍ය හදන එක අඩුවුණේ. Sabada Pabilis එකත් ලිස්ට් එකට දැම්මා නම් හරි මචන්.
ඉස්සර ආපු ඔක්කොම වගේ තකට තක ...ඒ වුනාට ඉස්සරහින්ම ඉන්නේ දදුබස්නමනය සහ අකාල සන්ද්‍යා .....මේ දෙකෙනුත් හොදම script එක අකාල සන්ද්‍යා ( direction නෙවෙයි )...ඒකට ගහන්න script එකක් ලංකාවේ නැහැ ...international series එකක් හදන්න පුළුවන් අකාල සන්ද්‍යා drama එකෙන්
රොඩ්නි කොල්ලා කාලේ
රොනී ලීච්
මචන් දොලොස් මහේ පහන ද කියලා මුඩුක්කුවක tele drama එකක් ගියා මතකද
a/l iwarai mru bn. a/l wlin psse tharuna jeewithawlta wena de mruwtma pennuwa kthawk![]()
බෝගල සවුන්දිරිස්
මුඩුක්කුවක කතාව තමා ඉංගම්මාරුව. දොලොස්මහෙ පහන ඔෆිස් එකක සීන් එකක් .
Meka balala naha.