ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම teledrama එක මොකක්ද?

  • කුඹියෝ

    Votes: 224 52.8%
  • දඬුබස්නාමානය

    Votes: 208 49.1%
  • අකාල සන්ධ්‍යා

    Votes: 118 27.8%
  • පලිඟු මැණිකේ

    Votes: 75 17.7%
  • පිටගම්කාරයෝ

    Votes: 26 6.1%
  • ගිනි අවි සහ ගිනි කෙලි

    Votes: 45 10.6%
  • බෝඩිම

    Votes: 86 20.3%
  • දූදරුවෝ

    Votes: 63 14.9%
  • මනෝකාය

    Votes: 110 25.9%
  • වෙනත්

    Votes: 45 10.6%

  • Total voters
    424

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    අපෙ ගෙදරට පෙනුනෙ රූපවාහිනිය විතරයි.
    එක නිසා රූපවාහිනියෙ පෙන්නපු ගොඩාක් නාට්ටි අපි බැළුවා.
    ඩිස්කවරි චැනල් එක පවා පෙන්නුවා රූපවාහිනියෙ මතක ඇති .
    මගෙ ෆෙවරිට්ම ප්‍රොග්‍රැම් එක ජන්ක් යාර්ඩ් (Junk Yard) .
    අර Teams දෙකකට බෙදලා (රතු නිල් විදියට ටීම් බෙදෙන්නෙ )
    එක එක සුන්බුන් ගොඩවල් වලින් කැලි අරගෙන නිර්මාණයක් කරන්න දෙන්නෙ .
    හොඳම නිර්මාණය දිනනවා .
    ඔන්න මගෙ මතකය .

    ජන්ක් යාර්ඩ් (Junk Yard) eka nam patta kamathi program ekak mamath.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ara Roshab Ravindra AL iwara wela inna gaman allapu gedara akka kenek ekka wali daganna kathawa mathakada
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ගිජු කියල එකක් ගියා මතකද ජයසේකර අපොන්සු මැරිල හොල්මන පිස්සු නටන නාට්ටියක් :P

    අඩෝ එකේද අර සීන් එකක් තිබුනේ,
    හොල්මන හොඳට හිත එකඟ කරලා ටයර් එකකට ගහනවා කර කැවි කැවි යන්ඩ. එහෙම නැතුව හොල්මනට මොනවත් ටච් කරන්න එහෙම බෑ, අනිත් අයට පේන්නෙත් නෑ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,810
    113
    Home Sweet Home
    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ
     
    • Like
    Reactions: aneasarayana