ලංකාවේ තියෙන පොලිස් බයික් එක ගැන නොදත් දේ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ලංකාවේ තියෙන පොලිස් බයික් එක ගැන නොදත් දේ

ශ්‍රී ලංකා පොලිසියට මෑතකදී ලබාදුන් පොලිස් බයික් එක පිළිබඳ කාගෙත් අවධානය යොමු වුණා.මොකද විශාල මුදලක් වැය කරලා ගෙනාපු මේ බයික්වලින් කිහිපයක්ම අනතුරට ලක් වූ නිසා.
කොහොම වුණත් මේ පොලිසියට අලුතෙන් ලබාදුන් බයික් එක ඔබ දැකලා ඇති. ගොඩක් අය කැමතියි මොකක්ද? මේ බයික් එක, මොනවද? මේ බයික් එකේ තියෙන පහසුකම් කියා දැනගන්න.

මොටර් සයිකල් නිපදවීමේ ප්‍රමුඛතම ජපන් සමාගමක් වන Yamaha නිපදවන Yamaha XJ6 Diversion F කියන මෝටර් බයිසිකලය තමයි මේ අලුත් පොලිස් බයික් එක ලෙස ලංකාවට හඳුන්වල දීල තියෙන්නේ.
මෙය අයිති වන්නේ Naked Bike එහෙම නැතිනම් Standard Bike යන මොටර් බයික් වර්ගයටයි.
Naked Bike වල විශේෂත්වය නම් ඒවා සුව පහසුවත් වේගය සහ හැසිරවීම කියන කාරණා සියල්ලම උපරිම ආකාරයෙන් රඳවාගෙන නිපදවා තිබීමයි.
මෙම වර්ගයේ riding position එක අනුව අත් පිහිටීම ඉනට මදක් උඩින් සිටින සේත්, ධාවකයාගේ කොන්ද ඉදිරි පසට නැවුනු ඉතා කුඩා අනතියක් සිටින ලෙසත් පිහිටා තිබෙනවා.
මෙය sports bike හා cruise bike අතර මැද පිහිටන riding position එකක්.
මෙම මොටර් සයිකලය 600cc එන්ජිමක් සහ 57Kw ක බලයක් සහිත එන්ජිමක් ඇති අධිවේගී බයිසිකලයක්.
තවද මෙය සිලින්ඩර 4 ක් සහිත සිව් පහර ද්‍රව සිසිලන එන්ජිමක් (Inline 4 cylinder, liquid cooling engine). එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16 ක් තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි බයික් එකක් පදවන පුද්ගලයින්ට ටිකක් පුහුණුව අවශ්‍යයි. මෙහි ඉන්ධන ටැංකිය ලීටර් 17 ක ධාරිතාවකින් යුතුයි.


11jas5l.jpg
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    Karima bike eka . Ape psththe chally kaarayek passe elawan aawa ookak uuu kuburakata chally eka daala niyara dige fullpickup karan giya. Polis kaaraya gedara giya :yes: paare hutapu un huu kiwwa eeka ahila aayeth uu aaawa api gedara diwwa :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    police un school kidsla gedara gihin daanna yannath mewagen.
    Police jeep keeyak nam tiyenawada school kidsla aragena yana policiye lokkange.

    :angry::angry::angry:
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    සාමාන්‍යයෙන් මෙවැනි බයික් එකක් පදවන පුද්ගලයින්ට ටිකක් පුහුණුව අවශ්‍යයි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ape rate police karayonta oooka padinda practice nathuwa athi bn eekay bike eka happa gananwa aththe