ලංකාවේ තුල දුම්රිය රියදුරෙක් වෙන්නේ කොහො

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලංකාවේ තුල දුම්රිය රියදුරෙක් වෙන්නේ කොහො

    කාට හරි කියන්න පුලුවන්ද කොහොමද train driver කෙනෙක් වෙන්නේ කියල ලංකාවේ ??
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ පට්ට ජොබ් එක නේ හැබැයි මුලින්
    ගේමක් දෙන්න වෙනවා ඉගෙන ගන්න :baffled:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Ekata 5 years vithara training ekak thiyenava SLR eke. Hemadema (engines indala emergency handle karana vidiha) igena ganna venava.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D
    Train Driver ලිව්වා 2007 නො රිසාල්ට්ස්
    Train Guard ලිව්වා 2008 නො රිසාල්ට්ස්

    Station Master ලිව්වා 2010 :D :D :D පාස් කියලා රිසාල්ට්ස් ආවා...
    අහවල් එකකටද කියලා පුරුදු රස්සාව කරගෙන හිටියා...

    කෝච්චි නම් ඉතිං..