ලංකාවේ තුල දුම්රිය රියදුරෙක් වෙන්නේ කොහො
කාට හරි කියන්න පුලුවන්ද කොහොමද train driver කෙනෙක් වෙන්නේ කියල ලංකාවේ ??
කාට හරි කියන්න පුලුවන්ද කොහොමද train driver කෙනෙක් වෙන්නේ කියල ලංකාවේ ??
තාම පාන්දර හින්ද කවුරුත් නෑ මචන් හවස් වෙලා උබට උත්තරයක් ලැබෙයි !
BUMP
දන්න තරමින් ඒලෙවල් Maths කරල තියෙන්න ඕනි
ගැසට් කරනවා

කාට හරි කියන්න පුලුවන්ද කොහොමද train driver කෙනෙක් වෙන්නේ කියල ලංකාවේ ??

පාස් කියලා රිසාල්ට්ස් ආවා...man nam tibba asawata train simulator ekak dagena athi wenakan eka eka jathiye train padda