ලංකාවේ දේශපාලනය ( මගේ මතය )

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    රනිල් මහින්ද අනුර etc..... මුන් සේරම එකෙක් ( නැත්තම් උඩ ඉන්න ලොකු අතකින් පාලනය වෙන්නේ )
    ලංකාවේ දේශපාලනිකව වෙන හැමදේම ගේම්ස් ( දැනට වෙලා තියෙන හැමදෙයක්ම එක්ක )
    ඒ ගේම්ස් වලට හැම තරාතිරකම එක එක ශේස්ත්‍ර වල ඉන්න උන් යොදාගන්නවා
    අනිත් ප්‍රධානම දේ කරන ලොකු දේවල් අඩුවෙන් ඔළු වලට වැටෙන්න
    උන් මොනාහරි කරනවා.
    උදාහරණ :- අපරාධ කරපු එකෙක් හිරෙන් එලියට ගද්දි පියුමි හංසමාලි කක්කා කරගන්නවා
    අපේ උන් අරකෙ නිල මැස්සෝ වගේ නිසදෙස් ලියනවා අරක එච්චර ගානක් වෙන්නේ නෑ.

    මීඩියා වලින් ගහන ගේම තමයි ගොන් කතා පෙන්නලා ඔලු මොට කරන එක.

    තව උබලගේ අදහස් මොනාද ?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මන්දා! මට නම් හිතෙන්නෙ හැමදේම අනවශ්‍ය මහාප්‍රාණ කරගෙන හිතන්න ඕනේ නැහැ. ඕකත් හරියට කොන්ස්පිරසි තියරි වගේම තමයි. ඕව ඉතින් චිත්‍රපටි, ටීවී සීරීස් වල ප්ලොට් වලට නම් හොඳයි.
     
    ඔයා කියන්නේ කිසිම ක්රප්ෂන් එකක් නෑ කියලද
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,874
    113
    ඔය හිතන තරන් කවුරුවත් බලවත් නෑ
    එක එක කාලෙට එක එකාගෙ ගේම් උඩට එනවා.
    ඔය හැම ගේමක්ම පාලනය වෙන මාස්ටර් ගේම් එකක් කියල එකක් නෑ.
    එහෙම මාස්ටර් ගේම් ගහන්න තරන් ලොකෙ ප්‍රෙඩික්ටබල් නැහැ.
    මිඩියා වලට උනත් මිනිස්සුන්ගේ රිඇක්ශන් එක සීයට සියක් ප්‍රෙඩික්ට් කරන්න බෑ.
    අවදානය යට යවන්න හදන හින්දම සමහර වෙලාවට ඒකට වැඩියෙන් මිනිස්සු අවධානය දෙන්න හේතු වෙන්න පුලුවන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔයා කියන්නේ කිසිම ක්රප්ෂන් එකක් නෑ කියලද
    තියෙනව. ඒත් ඔය රනිල් මහින්ද අනුර ඔක්කොම එකය, උන් පාලනය කරන්නේ වෙන බලවේගයක් විසින්ය, පියුමි හංසමාලි යනු ප්ලාන්ට් කරපු කෙනෙක්ය වගේ ඒවා හිතන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Gunther

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    තියෙනව. ඒත් ඔය රනිල් මහින්ද අනුර ඔක්කොම එකය, උන් පාලනය කරන්නේ වෙන බලවේගයක් විසින්ය, පියුමි හංසමාලි යනු ප්ලාන්ට් කරපු කෙනෙක්ය වගේ ඒවා හිතන්නෙ නැහැ.
    රනිල් යුයි මහින්දයි එකට ඩීල් දානවා කියලා හිතෙන්නෙත් නැද්ද?
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මුන් ඔක්කොම කොච්චර එළියේ කැ ගහගත්තත් අනිවාර්යයෙන් ඇතුලෙන් හොද ෆිට්,
    තනි පානිය තියෙන්නේ, උපුල් සන්නස්ගල සර්ගේ කයිවාරු සීන් වලදී ඒක හොඳට එලියට එනවා
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තනි පානිය තියෙන්නේ, උපුල් සන්නස්ගල සර්ගේ කයිවාරු සීන් වලදී ඒක හොඳට එලියට එනවා
    උපුල් සන්නස්ගලත් ඔය කිව්වට නිර්පාක්ෂික නැ බන්. මම ඉස්සර හිතුවේ මැන් කෙලින් පොරක් කියල..
     
    • Like
    Reactions: Any.key and Gunther

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    c063a01473dd70338bccb711bcdb71fb0823e3da.jpg
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    උපුල් සන්නස්ගලත් ඔය කිව්වට නිර්පාක්ෂික නැ බන්. මම ඉස්සර හිතුවේ මැන් කෙලින් පොරක් කියල..
    හහහා ජුන්ඩා වත් කෙලින් නැතුව ඇති බන්. සුපිරි ගේම් කාරයෙක් තමයි. මොන නිර්පාක්ෂික ද හෙහෙ

    දැන් සැපද.........................................
    ------ Post added on Oct 11, 2022 at 8:29 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,874
    113
    උපුල් සන්නස්ගලත් ඔය කිව්වට නිර්පාක්ෂික නැ බන්. මම ඉස්සර හිතුවේ මැන් කෙලින් පොරක් කියල..
    රනිල් ආව විතරයි මීක් නැ නෙහ්..😂
    වහල්ලු ඉන්නෙ ඉතින් මයින්ද මාත්තියට විතරක් නෙමෙයි.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    රනිල් ආව විතරයි මීක් නැ නෙහ්..😂
    වහල්ලු ඉන්නෙ ඉතින් මයින්ද මාත්තියට විතරක් නෙමෙයි.
    ලොල් සිරා. අරගල කියලා කට්ටිය මාර කාර්නිවල් ආතල් එකක් ගත්තේ.
    කුණුහරපයක් කියලා වල් කතාවක් කිව්වහම ගොට්ටලාට මාර ජුවල්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හහහා ජුන්ඩා වත් කෙලින් නැතුව ඇති බන්. සුපිරි ගේම් කාරයෙක් තමයි. මොන නිර්පාක්ෂික ද හෙහෙ
    ඔව් සිරාවට. හෙන ටෝක් දුන්නට වැඩක් නැ මැන්.
    රනිල් ආව විතරයි මීක් නැ නෙහ්..😂
    වහල්ලු ඉන්නෙ ඉතින් මයින්ද මාත්තියට විතරක් නෙමෙයි.
    ඔව් බන්. බොරු කයිවාරු උගෙත්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රනිල් යුයි මහින්දයි එකට ඩීල් දානවා කියලා හිතෙන්නෙත් නැද්ද?
    උන් දෙන්නගේ ඩීල් තියෙනචා කියන එක ඉතින් රහසක් නෙවෙයිනේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ උන් දෙන්න මිනිස්සුන්ට පේන්න විතරක් විරුද්ධයි කියල. උන් කොහොමත් කලින් විරුද්ධ පිල්වල හිටියේ. තීරණාත්මක තැන්වලදී එකට ගේම ගැහුවා. දැන් නම් ඉතින් එළිපිටම උන් දෙන්න එකම පක්ෂේනේ.
     
    • Like
    Reactions: TK Banda

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43

    මෙහෙම දෙයක් නෑ