රනිල් මහින්ද අනුර etc..... මුන් සේරම එකෙක් ( නැත්තම් උඩ ඉන්න ලොකු අතකින් පාලනය වෙන්නේ )
ලංකාවේ දේශපාලනිකව වෙන හැමදේම ගේම්ස් ( දැනට වෙලා තියෙන හැමදෙයක්ම එක්ක )
ඒ ගේම්ස් වලට හැම තරාතිරකම එක එක ශේස්ත්‍ර වල ඉන්න උන් යොදාගන්නවා
අනිත් ප්‍රධානම දේ කරන ලොකු දේවල් අඩුවෙන් ඔළු වලට වැටෙන්න
උන් මොනාහරි කරනවා.
උදාහරණ :- අපරාධ කරපු එකෙක් හිරෙන් එලියට ගද්දි පියුමි හංසමාලි කක්කා කරගන්නවා
අපේ උන් අරකෙ නිල මැස්සෝ වගේ නිසදෙස් ලියනවා අරක එච්චර ගානක් වෙන්නේ නෑ.
මීඩියා වලින් ගහන ගේම තමයි ගොන් කතා පෙන්නලා ඔලු මොට කරන එක.
තව උබලගේ අදහස් මොනාද ?