ලංකාවේ දේශපාලනය ( මගේ මතය )

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    රාවණා පරපුර හා සටන් කොට ජය ගත නොහැකි නිසා අශෝක අධිරජු හෙළයන් විනාශ කිරීමට ,, රාවණා පරපුර සුන්නත් දුලී කර දැමීමට කහ පාට රෙද්දක් පෙරවා එවූ පිල්ලිය සිය අරමුණ ඉටු කරගෙන ඇත.
     
    • Like
    Reactions: negombokollo

    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    කොහොම දෙයක්ද
    හැම එකක්ම උඩ අතකින් පාලනය වෙනවා කියන එක. මහාම විකාර කතාවක් ඕක. ඔය තියරි එක පිලිගන්න උන්ට අනුව ඔක්කොම වෙන්නෙ script එකකට. ආස නම් එහෙම හිතාගෙන ඉදියට කමක් නෑ
     
    • Like
    Reactions: TK Banda

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    apita mona deshapalanyakda ban.. harioyata kathirayak gahanna bari gobba jathiyak
    Sira

    හැම එකක්ම උඩ අතකින් පාලනය වෙනවා කියන එක. මහාම විකාර කතාවක් ඕක. ඔය තියරි එක පිලිගන්න උන්ට අනුව ඔක්කොම වෙන්නෙ script එකකට. ආස නම් එහෙම හිතාගෙන ඉදියට කමක් නෑ
    ow eka nm hari
    ------ Post added on Oct 12, 2022 at 5:54 PM