ලංකාවේ දොස්තර ලගේ පිස්සු වැඩ

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ෂවනි ෆර්නැන්ඩෝ ගැන අහල ඇති නේ , එයාගේ ලෙඩේ අවුරුදු ගානක් Misdiagnose කරලා පස්සේ වෙන යාලුවෙක් කියපු කීමට ගුගල් කරලා ඩොක්ට ට මේක හාර්ට් එකේ අවුලක් කිව්වම තමයි ඩොක්ටල ලෙඩේ හොයාගෙන තියෙන්නේ, කලින් ලෙඩේ කිව්වා නම් ගොඩ දාගන්න තිබ්බ. පව් ඉතින් කෙල්ල. කොහොම හරි ඉතින් ලෝකේ දහස් ගානකින් කෙනෙක්ට පිහිටන මොලයක් තිබ්බ නිසා අදටත් එයා ජීවත් වෙනවා.

    Links :

    https://oxiwear.com/our-founder/

    ඔය වැඩේම මම දන්න මගේ වයසේ Boy කෙනෙක්ට වුණා. එයාට තියෙන්නේ ලූපස් කිව්වා . ලූපස් හැදෙන්නේ ගොඩක්ම ගැහැණු අයට, පස්සේ මොකක්ද ටෙස්ට් එකක් කරා කන්ෆර්ම් කරගන්න , ඒකෙන් බලද්දී ලූපස් නෙවි, ලංකාවේ ඒ ටෙස්ට් එකට දවස් දෙන්නේ අවුරුදු දෙකක් විතර ලිස්ට් එකේ ඉන්න ඕනි , ගොඩක්ම ඒවා සින්ගපුරු යවන්න ඕනි ඒක නිසා හැමෝවම ප්‍රයිවෙට් කරවන්න කල් අදිනවා.කොහොම හරි ලූපස් වලට අවුරුදු ගානක් බෙහෙත් බීල මානසිකව වැටිලා කොල්ල ඇදිල ගිහින් තිබ්බේ .

    ලංකාවේ ඩොක් ලා මොන ලෙඩේ කිව්වත් කලබල වෙන්න එපා, මොකද වෙන්න පුළුවන් සමබවිතව 50%
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    ඕක නිසා තමයි මුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එනවට බය 🤣

    මුන් ඉගනගන්නෙ අවුරුදු පනහක් පරණ සිලබස් එකක්.

    තාම කියනවා බිත්තර කොලෙස්ටරෝල් කියලා.
    ලුණු කෑවොත් අධිරුධිර පීඩනය එනවා කියලා.
    හරක් මස් ලිපිකාකාරක කියලා.
    තෙල් කෑවොත් හාට් එටෑක් එනවා කියලා.

    අළුත් සිලබස් උගන්වන කැම්පස් එකක් ආවොත් මේ මොන්ගල් උන්ට හිග් ගෑවිලා රස්සා නැතිවෙනවා 🤣🤣
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මම දන්න කෙනෙක්ට ඩොකෙක් වැඩකට නැතුව තයිරොක්සින් පෙති දීලා ජීවිතේම විනාස කළා.
    ලංකාවේ ඩොකාලට ක්‍රිටිකල් තින්කින් නැහැ. උන්ට මොනවා හරි කියන්න ගියාම පොදුවේ අහන දේ තමයි එනවද මෙතන මට උගන්නන්න කියන එක.
    වෙන රටවලට ආවම නම් බල්ලෝ වගේ නැට්ට පුකේ ගහන් ඉන්නවා කරන්න දෙයක් නැති කමට :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    බය කරලා හොඳට තියෙන දත් හාරලා, පුරවන උන් ඉන්නවා, හොඳ වෙලාවට වෙන එකෙක්ගෙන් X-ray අරන් චෙක් කරගෙන බේරිලා.
     
    • Like
    Reactions: PureFrameModels

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Lupus is quite tricky to diagnose... It's dominant in females the ratio being about 9 to 1.

    The reason is the presence of two XX chromosomes in females. Males have one X and a much compact Y chromosome. Females having two X chromosomes have an inherent issue with overproduction of proteins. Nature has offered a solution in terms of an RNA molecule called Xist which provides X chromosome inactivation when a XX pair is detected but active only on one of the X.

    This is a short video which describes it briefly.

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,548
    3,292
    113
    ඕක නිසා තමයි මුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එනවට බය 🤣

    මුන් ඉගනගන්නෙ අවුරුදු පනහක් පරණ සිලබස් එකක්.

    තාම කියනවා බිත්තර කොලෙස්ටරෝල් කියලා.
    ලුණු කෑවොත් අධිරුධිර පීඩනය එනවා කියලා.
    හරක් මස් ලිපිකාකාරක කියලා.
    තෙල් කෑවොත් හාට් එටෑක් එනවා කියලා.

    අළුත් සිලබස් උගන්වන කැම්පස් එකක් ආවොත් මේ මොන්ගල් උන්ට හිග් ගෑවිලා රස්සා නැතිවෙනවා 🤣🤣
    Meka aththa habai samahara doctor la hena updated.. Mama beheth ganna doctor kiuwa biththara kanna hodata harakmas kanna mokuth wen ne kiyala.. Kelinma Ledeth Dignosed kara. Hospital wala weda karana un okkotama anthai.. dawaak ekama dawase test dekak karanna kiuwa doctor.. ewelema hospital eken karan enna kiyala kiuwa.. karaganna giyama ethana inna un mata benna.. eka parak ekak karane den aye ada be eyala dawasata karana pramanayak thiyanava kiyala.. mn gihin doctor ta kiuwa.. Doctor ta mala penala Gihin unta benala eyama test eka kara anthimata... Heart eke..
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    358
    323
    63
    Colombo
    lankawe godak jostarala kiyana ewa 50%-60% wage tamai atta.
    report ekak natuwa kiwwoth nam less than 50% most of the time.
    godak un danne kata padam karagatta beheth tikak denna witarai. hoyagena gihin iganaganna puruddak unta naha.
    hena outdated huttala tikak inne, godak ewun.
     
    • Like
    Reactions: PureFrameModels

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    තාම කියනවා බිත්තර කොලෙස්ටරෝල් කියලා.
    ලුණු කෑවොත් අධිරුධිර පීඩනය එනවා කියලා.
    හරක් මස් ලිපිකාකාරක කියලා.
    තෙල් කෑවොත් හාට් එටෑක් එනවා කියලා.
    මේවා බොරු ද? 😳🤔
     
    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    Lupus is quite tricky to diagnose... It's dominant in females the ratio being about 9 to 1.

    The reason is the presence of two XX chromosomes in females. Males have one X and a much compact Y chromosome. Females having two X chromosomes have an inherent issue with overproduction of proteins. Nature has offered a solution in terms of an RNA molecule called Xist which provides X chromosome inactivation when a XX pair is detected but active only on one of the X.

    This is a short video which describes it briefly.

    Two years treated for lupus, only to find out it wasn’t lupus at all.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,256
    2,857
    113
    dan inna podi un nam chat gpt use karala diagnose karanawa ban. lankawe campus gia ayada kiyal sure na habai.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    මේවා බොරු ද? 😳🤔
    Research කරපං.
    හොග් ගාලා තිබුණු කියපු පලියට පිලිගන්න එපා.
    ගැඹුරට හොයන්න පුරුදු වෙයන්.
    ප්‍රශ්න අහපං. why why why...
    උදා: ඇයි වකුගඩු ලුණු පෙරන එක නැවතුනේ. (Insulin)
    ඇයි කැල්සියම් හාට් එකේ තැම්පත් වුනේ. කොහොමද නහර ඇතුල තුවාල උනේ.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and Pol hora

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,577
    2,025
    113
    මගේ අත්දැකීම් එක්ක ලොකු හෑල්ලක් (rant) දාන්න පුලුවන් ලංකාවේ දොස්තරලා ගැන. වැඩක් නැහැ, වෛරය නෙමෙයි මෛත්‍රිය පතුරවන්න ඕනේ 🥰

    First off, මේ 2026. තමන්ගේ symptoms ටිකට අදාල රෝග ටිකයි, ඒ ටිකෙන් තමන්ගේ ලෙඩේ මොකක්ද කියලා හරියම diagnose කරන්න ඕනේ tests ටිකයි හොයාගන්න තත්පර 6 යයි, chatgpt වලින්.
    ලෙඩ 10 තියෙනවනම් ඔතනින් තමන්ගෙ symptoms ටික එක්ක වැඩිපුර ගැලපෙන සහ තමන්ගේ age gap එනට අනුව වෙන්න පුළුවන් possibility එක ජජ් කරන්න ඔය AI model එකටම තව තත්පර 4 යයි.

    ඊට පස්සේ private laboratory එකකට ගිහින් ඒ අනුපිළිවෙලට tests ටික කරලා ලෙඩේ හොයාගනින්. අදාල රෝගයට specific doctor කෙනෙක් හොයන් කරපු tests ටික පෙන්නලා බෙහෙත් ගනින්.
     
    දොස්තර ලියුමක් නැතුව ටෙස්ට් කරගන්න පුළුවන් එක තහනම් කරන්න ඕන 😋
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,577
    2,025
    113
    දොස්තර ලියුමක් නැතුව ටෙස්ට් කරගන්න පුළුවන් එක තහනම් කරන්න ඕන 😋

    Doctor කෙනෙක් ඉන්නවද කියලා අහනවා asiri එකේනම්. නෑ.. කියන්න පුලුවන්, අවුලක් නෑ. Application එක fill කරන්න නිකන් අහන්නේ.

    යාලුවෙක්ට කියලා ලියා ගන්නවා එහෙම කරොත් උන් කැම්පස් අවුට් වුනහම. 😝
     
    • Haha
    Reactions: ozykolla