ෂවනි ෆර්නැන්ඩෝ ගැන අහල ඇති නේ , එයාගේ ලෙඩේ අවුරුදු ගානක් Misdiagnose කරලා පස්සේ වෙන යාලුවෙක් කියපු කීමට ගුගල් කරලා ඩොක්ට ට මේක හාර්ට් එකේ අවුලක් කිව්වම තමයි ඩොක්ටල ලෙඩේ හොයාගෙන තියෙන්නේ, කලින් ලෙඩේ කිව්වා නම් ගොඩ දාගන්න තිබ්බ. පව් ඉතින් කෙල්ල. කොහොම හරි ඉතින් ලෝකේ දහස් ගානකින් කෙනෙක්ට පිහිටන මොලයක් තිබ්බ නිසා අදටත් එයා ජීවත් වෙනවා.
Links :
https://oxiwear.com/our-founder/
ඔය වැඩේම මම දන්න මගේ වයසේ Boy කෙනෙක්ට වුණා. එයාට තියෙන්නේ ලූපස් කිව්වා . ලූපස් හැදෙන්නේ ගොඩක්ම ගැහැණු අයට, පස්සේ මොකක්ද ටෙස්ට් එකක් කරා කන්ෆර්ම් කරගන්න , ඒකෙන් බලද්දී ලූපස් නෙවි, ලංකාවේ ඒ ටෙස්ට් එකට දවස් දෙන්නේ අවුරුදු දෙකක් විතර ලිස්ට් එකේ ඉන්න ඕනි , ගොඩක්ම ඒවා සින්ගපුරු යවන්න ඕනි ඒක නිසා හැමෝවම ප්රයිවෙට් කරවන්න කල් අදිනවා.කොහොම හරි ලූපස් වලට අවුරුදු ගානක් බෙහෙත් බීල මානසිකව වැටිලා කොල්ල ඇදිල ගිහින් තිබ්බේ .
ලංකාවේ ඩොක් ලා මොන ලෙඩේ කිව්වත් කලබල වෙන්න එපා, මොකද වෙන්න පුළුවන් සමබවිතව 50%