ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට
[FONT="]ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.[/FONT][FONT="]
[/FONT][FONT="]කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර[/FONT][FONT="], [/FONT][FONT="]පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්[/FONT][FONT="]
[/FONT][FONT="]කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා[/FONT][FONT="]
[/FONT][FONT="]පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු[/FONT][FONT="], [/FONT][FONT="]තමන්ගේ[/FONT][FONT="]
[/FONT][FONT="]ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්[/FONT][FONT="]
[/FONT][FONT="]පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්[/FONT][FONT="]
[/FONT][FONT="]කොටසකි.[/FONT][FONT="]
[/FONT][FONT="]ගරු පොලිස්පති තුමනි[/FONT][FONT="],
[/FONT][FONT="]මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වන[/FONT][FONT="]
[/FONT][FONT="]පුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවට[/FONT][FONT="]
[/FONT][FONT="]ගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒ[/FONT][FONT="]
[/FONT][FONT="]අනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නා[/FONT][FONT="]
[/FONT][FONT="]ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.[/FONT][FONT="]
1. [/FONT][FONT="]මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්[/FONT][FONT="]
[/FONT][FONT="]ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.[/FONT][FONT="]
2. [/FONT][FONT="]මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගා[/FONT][FONT="]
[/FONT][FONT="]අංසලට මා ගෙනයාමෙන් වලකින්න.[/FONT][FONT="]
3. [/FONT][FONT="]මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝග[/FONT][FONT="]
[/FONT][FONT="]කරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදු[/FONT][FONT="]
[/FONT][FONT="]අදහසක් නොමැති බව ද දන්වා සිටිමි.[/FONT][FONT="]
4. [/FONT][FONT="]මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්[/FONT][FONT="]
[/FONT][FONT="]නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එම[/FONT][FONT="]
[/FONT][FONT="]රථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.[/FONT][FONT="]
5. [/FONT][FONT="]තවද[/FONT][FONT="], [/FONT][FONT="]පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහා[/FONT][FONT="]
[/FONT][FONT="]ආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්[/FONT][FONT="]
[/FONT][FONT="]නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.[/FONT][FONT="]
6. [/FONT][FONT="]මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මා[/FONT][FONT="]
[/FONT][FONT="]රෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.[/FONT][FONT="]
[/FONT][FONT="]ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒ[/FONT][FONT="]
[/FONT][FONT="]සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.[/FONT][FONT="]
[/FONT][FONT="]ස්තුතියි[/FONT][FONT="],
[/FONT][FONT="]මෙයට ඔබේ විශ්වාසී[/FONT][FONT="],
...........................[/FONT]