ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට


    [FONT=&quot]ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන්ගේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොටසකි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ගරු පොලිස්පති තුමනි[/FONT][FONT=&quot],

    [/FONT]
    [FONT=&quot]මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.[/FONT][FONT=&quot]

    1. [/FONT]
    [FONT=&quot]මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.[/FONT][FONT=&quot]

    2. [/FONT]
    [FONT=&quot]මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අංසලට මා ගෙනයාමෙන් වලකින්න.[/FONT][FONT=&quot]

    3. [/FONT]
    [FONT=&quot]මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝග[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අදහසක් නොමැති බව ද දන්වා සිටිමි.[/FONT][FONT=&quot]

    4. [/FONT]
    [FONT=&quot]මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එම[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.[/FONT][FONT=&quot]

    5. [/FONT]
    [FONT=&quot]තවද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.[/FONT][FONT=&quot]

    6. [/FONT]
    [FONT=&quot]මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ස්තුතියි[/FONT][FONT=&quot],
    [/FONT]
    [FONT=&quot]මෙයට ඔබේ විශ්වාසී[/FONT][FONT=&quot],
    ...........................[/FONT]


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    oo7dt.png
    gif_1412308384_4199846901.gif
    oo7dt.png
    gif_1412308384_4199846901.gif
    oo7dt.png
    gif_1412308384_4199846901.gif
    oo7dt.png
    gif_1412308384_4199846901.gif
     
    Last edited: