ලංකාවේ නරයන්ගේ නරකාදිය Must See

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අමුලික ඇත්ත කතාව මචෝ.... කොයි පළාතේ උනත් තියෙන ගොඩක් කඩවල ඔය සින් එක තියෙනවා.... ඔය ලොකු බෝඩ් ගහගෙන මහා පරිමනෙට කරගෙන යන එවල උනත් අපිට පෙන්නේ පිටින් ලස්සනට ගෙනත් තියෙන කම ටික විතරයිනේ... ඕව හදන විදිය අපි දන්නේ නැහැනේ අපිත් ඉතින් ගිහින් ෂෝ එකට වගේ සල්ලි දීල රස කර කර කනවා... පස්සේ ලෙඩක් හැදුනම තමයි කඩ කාරයාගේ අම්මා තාත්තා මතක් වෙන්නේ
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    Supiri machan .. niyama watinaa thread ekak .. mamat owa as dekenma dekala thiyenawa ban ... ara fridge wala dala sathi ganan parana ewa aye rath karala dena kathaawa 100% k aththa !!! .... :baffled::baffled::no::no:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හැමදේම බොරු ප්‍රචාර විතරයි බන්. හරියට වැටලීම් කියන දේවල් කරලා දඩුවම් දෙනවනම් මේ දවල් අඩු කරන්න පුළුවන්.
    අත යටින් ගාන දුන්න ගමන් ඔක්කොම විසදෙන සමජයක්නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Honda.putha

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බලාගෙන යනකොට ලංකාවෙ කන්න කඩයක් නැති තරම්. ඇත්තටම ඔය ජරාව විකුනල මුන් හම්බකරන දේවල් වලින් මුන්ට හරියනවනෙ........... අපිට තමයි හැම හෙනයක්ම:dull::dull: