ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    මේ කතාව ඇත්ත, ලංකාවේ තමා නිරාගමික කියන සෙට් එක පන්න පන්න ආගම් වලට ( විශේෂයෙන් බුද්ධාගමට ) පහර ගහන්නෙ. මම දන්න ජර්මන් උන් ජෝඩුවක් ඉන්නවා නිරාගමික. උන් ආගම් අදහන්නෙ නැති උනාට අදහන උන්ට පාඩුවෙ අදහන්න දෙනවා. සෙට් එක් අනුරධපුර එහෙම ගිහින් ආතල් එකේ බලන්න ඕන ඒවා බලල අපි වැදල එනකනුත් පැත්තකට වෙලා ඉන්නවා. මේ ටික කාලෙකට උන් නිරාගමික කිව්ව මිසක් වචනෙකින්වත් ආගම් ගැන කතා කරලා නෑ, උපදෙස් දෙන්න ඇවිතුත් නෑ.
    ඒ අය තමයි Real නිරාගමික අය
    මෙහෙ එවුන් කියාගෙන වෙස්මූණු දාගෙන ඉන්නෙ
     
    • Love
    Reactions: D3XTER24