පොලිසියෙන් වැඩක් කරගන්න ඕනේ නම් පගාව දෙන්න වෙන එක
ගංජා අයිස් කුඩු සිගරට් ගානට සමාන වෙලා තිබීම
පොලිසියට ගිහින් ඊ හෝරාව අල්ලලා දෙන්න වීම
නමට 119 තිබීම
ටකරම් ලෑල්ලට චන්දය දීම
රජයේ උපාදියක් නම් ආණ්ඩුවේ ජොබ් එකක් ලැබිය යුතු මතය
හැම චන්දෙකදිම රට බේරගන්න අන්තිම අවස්තාව පැමිණීම
------ Post added on Sep 17, 2023 at 6:38 AM

කියෙන්ද බැන්දේඕක තමයි බන් අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. තමුන්ගේ වැඩක් බලාගන්නේ නැතුව අනික් එවුන්ගේ රෙද්ද හොයන්න යනවා. මම ටිකක් පරක්කු වෙලා කසාද බැන්දේ. ඒ බදිනකන් දෙමව්පියන්ගේ වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ පුදුම විදියට ඕප දූප හෙව්වේ. එක ගෑණු කෙනෙක් හිටියා හෙන අමාරුවක් තිබුනේ. අන්තිමට ඒ ගෑණිගේ දුව බැඳලා වෙඩින් ඇල්බම් එක එන්නත් කලින් ඩිවෝස්(උනදේ හොඳයි කියනවා නෙවෙයි) ඒත් මේ ගෑණි එක එක ඒවා කියන එක අතහැරියේ නැහැ. හෙනම කුහකයෝ.
------ Post added on Sep 17, 2023 at 6:38 AM