ලංකාවේ පකේ නාට්ටි

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    අපෝ කාටුන් වලට සමාන කරන්න එපා බන් මේ ජරාවල්. ඉස්සර බලපන් Tintin වගේ කාටුන් එකකින් ළමයි කොච්චර දේවල් ඉගෙන ගත්තද? දේශපාලනය, රටවල් ගැන, තාක්ෂනය ගැන. මේ මොනාද මේ?
    True
    lyca demalage game ekk meeka, nattn geo political game ekak, dan godak channels vala yanne harima sexual cheap magul. Ekko katha liyana unge dan thiyena trend eka meeka. Ape harak tikath ithin balanawane. Kochchara wal booru katha unath me paara swarnavahini thama awards tika ganne balapanko
    ow ehema wenna puluwn
     
    • Like
    Reactions: Elamaz

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.

    යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.

    මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
    Dont have a TV

    Good music in the background, browse reddit, read kindle, watch a Scifi movie if time permits, bash some fuktard in elakiri.......why do you need a TV?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    • Love
    Reactions: Yin And Yang

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.

    යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.

    මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
    thama TV balanawada ban.mama nam TV balilla nawaththala awrudu 10-15k wenawa.Youtube eke NEWS nam balanawa channel 2-3ka sirasa,swarnawahini,siyatha wage ewage.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ඕකට ඉතින් එක එක හේතු තියෙනව. මට දැනිච්ච දේ නම් මේ දවස් වල ජාතික රූපවාහිනියෙ ලස්සන කතාවක් යනව "අමුතු දොස්තර". මේ කතාව මාර වේගෙන් යනව. ඒ වගේම දෙබස් වලට බරක් තියෙනව. ඉතින් මේ කාතව ව්‍යාපාරික ස්තානයේ දාගෙන බලන්න ගත්ත. බලන්න බෑ. දෙබස් සහ කතාව තේරෙන්නෙ නෑ. එන කස්ටමර්ස් ල එයාලගෙ වැඩේ කරකම් කතාව බලන්නෙත් නෑ. ඒක නවත්තල ස්වර්නවාහිනියෙ "හිරිපොද වැස්ස" දැන්ම ඒකෙ එක තැන දුවන සිල්ලර දෙබස් තියෙන ඉන්ඩිවිජුවල් පොඩි පොඩි එන්ටටෙන්මන්ට් කෑලි කතාව පුරාවට තියෙන්නෙ. එකදිගට බලන්න ඕනෙත් නෑ. එන කස්ට්මර්ස්ලත් වැඩේ කරනකම් කතාව බලනව අපිට කරදර නොකර. ඕක තමයි හේතුව මනසට වැඩි වෙහෙසකින් තොරව කතාව බලල එන්ටටෙන් වෙන්න පුලුවන්. දැන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක එක දිගට සීරුවෙන් කතා බලන්න බෑ. එහෙම ඕනෙ අය yt එකට ගිහින් නිදහස් වෙලාවක ඒ කතාව බලනව.
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    ටීවී එක විතරක් බැලුවෙ නෑ කියල ඔව්වයින් බේරෙන්න නෑ බන්. එෆ්බී එකේ ඔව්වයෙ වීඩියෝ ක්ලිප් ශෙයාර් වෙනවනෙ. එතකොට ඉතින් එෆ්බී හිටියත් ඔව්වා පේන්න ගන්නවා. එෆ්බී එකෙනුත් අයින් වෙන්න ඕන මම නම් කියම්නෙ. යූටියුබ් එකේ නම් ලොකේශන් මාරු කරලා උන්ගෙ චැනල් ඉග්නෝ කලාම බේරිලා ඉන්න පුලුවන්. එෆ්බී එකේ එහෙම ලේසියෙන් බේරෙන්න බෑ.
    pages block karanawa. owa share karana un friend list eke innawanan unfollow karanawa. not interested danawa. feed ekata apahu enne na :)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    ටෙලි නාට්ටි හදන්නේ මොලේ අඩු 3rd class සෙට් එකට බන් ..
    ITN එකේ ටිකක් හොඳ ඒවා යනවා ..
    වෙන බලන්න දෙයක් නෑ බන් ..
     
    • Like
    Reactions: Yin And Yang

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    ටෙලි නාට්ටි හදන්නේ මොලේ අඩු 3rd class සෙට් එකට බන් ..
    ITN එකේ ටිකක් හොඳ ඒවා යනවා ..
    වෙන බලන්න දෙයක් නෑ බන් ..
    @emoji diaries dakkane man boruda kiwwe?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඔය මෙගා ඩ්‍රාමා වල හෙට කොටස යනකන් බලන උන් බලන් ඉන්නේ