ලංකාවේ පන්සලක් 1856දී

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    මටත් කියල දියන්කෝ එහෙම හොයන විදිය?
    man local host eke run karnne machan. mulin server ekata dala premium service patan gamu kiyala hithan hitiye. minimum 500$ yanawa cost eka monthly. eka hinda wade atha ariya. meka manma develop karapu script ekak. man godak image manipulation seen eke inne atal ekata :yes:

    menna machan 9K Resolution eka. - https://www.mediafire.com/file/0us92e6xjab0cue/dl.beatsnoop.com.jpg/file

    dl-beatsnoop-com.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    man local host eke run karnne machan. mulin server ekata dala premium service patan gamu kiyala hithan hitiye. minimum 500$ yanawa cost eka monthly. eka hinda wade atha ariya. meka manma develop karapu script ekak. man godak image manipulation seen eke inne atal ekata :yes:

    menna machan 9K Resolution eka. - https://www.mediafire.com/file/0us92e6xjab0cue/dl.beatsnoop.com.jpg/file

    dl-beatsnoop-com.jpg
    පට්ට නේ බන්. මට එහෙනම් හිටපු ගමන් හෙල්ප් එකක් දියන් මේ වගේ එකක දෙකකක් හොයාගන්න හොදේ..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    https://en.wikipedia.org/wiki/Hermann_von_Königsbrunn

    මට මේක දැක්කම එක පාරටම මතක් වුනා Manchester Town Center එකේ drawing එකක්. අමාරුවෙන් හොයාගත්තේ.
    සමකාලීන එකක්. ඒ කාලේ ලෝකේ ධනවත්ම නගරය ලු. (1877)
    thmjlzinkqxrjphpaeda.jpeg

    ------ Post added on Sep 13, 2022 at 7:07 PM
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    man local host eke run karnne machan. mulin server ekata dala premium service patan gamu kiyala hithan hitiye. minimum 500$ yanawa cost eka monthly. eka hinda wade atha ariya. meka manma develop karapu script ekak. man godak image manipulation seen eke inne atal ekata :yes:

    menna machan 9K Resolution eka. - https://www.mediafire.com/file/0us92e6xjab0cue/dl.beatsnoop.com.jpg/file

    dl-beatsnoop-com.jpg
    ඕක SaaS එකක් විදියට subscription වගේ විකුනන්න බැරිද?
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    ඕක SaaS එකක් විදියට subscription වගේ විකුනන්න බැරිද?
    issrahta balanna oni thawa godak improve karnna oni. example mulinma serach karapu welawe haaba wune 2K eke. eeta passe keepa sarayak query karnakota thmai 9K awe. habai eka index welawath na kohewath, kisima search engine ekakawath. so processing power eka patta vidiyata oni.
     
    • Like
    Reactions: AVES

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒ කාලේ පන්සල් වල ලස්සන:love2:
    ලොකු ගණයා අපේ පන්සල කෑවා

    2018දි හිටන් එනවා කියලා මුලු පන්සලම කාපට් කරා
    ගස් ටික ඔක්කොම කපලා දාලා හතර වටේ CCTV ගැහුවා:(

    අන්න දැන් දේවාල 4ක් දාලා, ලොකු දෙයියෙක් ගහලා කන්නලව් කරනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අමුතුම ගුප්තභාවයක් තීනවා. දැන් වගේ කෘතීම බව ගැවිලාවත් නෑ

    පන්සලට යනකොට තොප්පි ගලවලා යන්න කියන එකට
    පන්සලට යනකොට සරම බාගෙට උස්සන් යන්න බෑ කියන එකට
    කෝ මේකේ ඒ කිසි පස්නයක් නෑ නේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් වගේ ආතල් දෙන්නේ නැතුව ඇති බන් ඉස්සර,
    Owa den hadapuwa newei ban . Sanchiyeth thiyena lakshana . mu samaharawita uta ona widihata paint eka karala wage . thamange hithe thiyena waira nisa Den deyak karapuwama weradi kiyala Hithenawa .
    ඔව් දැක්කද මේ ලගදි ඇදන් පුජවකුත් තියල තිබ්බේ රුවන්මැලි සයටද කොහෙද. ඉස්සර මේ වගේ පිස්සු හුකන්නෝ නැ.
    ප‍ොඩ්ඩ්ක් හ‍ොයලා බලපන්ක‍ෝ ජ‍ේතවනාරාමය , පූර්වාරාමය ගැන විස්තරත් . ක‍ොස‍ොල් රජුරුවන්ග‍ේ අසදෘස්‍ය දානය ගැනත් ... සූත්‍ර පිටකය‍ේ තිය‍ෙන දාන දහය‍ෙන් එකක් සෙය්‍යා කියන්න‍ේ ..
    අනික බන් ඔතන තිය‍ෙන ගැටලුව ම‍ොකද්ද ? කව්රු හරි තමන්ග‍ේ ධනය‍ෙන් නීතියටත් විනයටත් ගැලප‍ෙන දාන වස්තුවක් පූජා කරනවා .. කිසිම සම්බන්ධයක් නැති එවුන්ග‍ේ *ක‍ේ ඉත්තෑව‍ෝ දුවන්න‍ේ ඇයි ?

    -
    මසුරු තෙමේ තමන් කිසිවක් නොදෙනවා මෙන්ම දෙන තැනැත්තා ද වළක්වයි. මසුරුකම දුරු කළ හැක්කේ දානය තුළිනි. හෙවත් අලෝභ චේතනාව තුළිනි. ඒ අනුව සූත්‍ර පිටකයේ දිය හැකි දාන දහයක් ගැන සඳහන් වේ. ඒවා මෙසේ කෙටියෙන් සඳහන් කළ හැකිය. ‘අන්න’ නම් බත් මාළු, කැවුම්, අග්ගලා, තලප, අල, බතල ආදී කඩා, විකා කන සියලු දේ මෙයට අයත් වේ. එනම් ආහාරය පිණිස ගන්නා දේ මෙයින් අදහස් කරයි. පාන නම් පානය කරන දේයි. අඹ, දඹ කෙහෙල්, ඇටි කෙහෙල්, මී මද, මිදි පල, ඕලු, උගුරැස්ස, ඩෙබර, මහ ඩෙබරපල ආදිය මැඩ පෙරා ගත් යුෂ ද, ගිතෙල්, කිරි කැඳ ආදිය පූජා කිරීමයි. ‘වත්ථ’ නම් කොටුපිළි, කපුපිළි දුහුල් පිළි, තිහිරි පිළි, පත්තුණ්ණ පිළි, රෝමයෙන් උපදනා පිළි හණ පිළි ආදියෙන් කරවාගත් වස්ත්‍රාදිය පූජා කිරීමයි.

    ‘යාන’ නම්, කරත්ත, අත් කරත්ත, දෝලා, පල්ලැක්කි, පාවහන්, වාහන ආදිය පූජා කිරීමයි. මාලා නම් ගෙතු නොගෙතු මල් දම් පිදීමය. ගන්ධ නම් ඇඹරූ නො ඇඹරු සුවඳ ගන්වන උපකරණ පිදීිමය. ‘විලේපන’ නම් රත් සඳුන්, සුදු හඳුන්, කස්තුරි, කර්පුර්, සබන් බාම් ආදිය පිදීමයි. ‘සෙය්‍යා’ නම් සයනයයි. සයන ලෙස ඇද, පුටු, සෝපා, කවිච්චි ආදිය හා ඇතිරිය යුතු කොට්ට, මෙට්ට, බුදරි, බිසි කුසුම් ආදිය පිදීම.ආවස්ථ නම් අවාසය. කුඩා වූද මහත් වූ ද , ගෙවල් ද අතු පැල, පිදුරු පැල, තණ පැල, ගෘහ ආදිය ද පිදීම ය. ‘පදී පෙයිය’ නම් පහන් පහන්වැටි, පහන් තෙල්, ඉටිපන්දම්, විලක්කු, නූතනයේ විදුලි ආලෝකය සඳහා ගන්නා විදුලි පන්දම්, විදුලි බුබුළු ආදිය පූජා කිරීමයි. මේ සූත්‍ර පිටකයේ සඳහන් දාන වස්තු දහයයි. මේවා පූජා කිරීම තුළින් පරලොව ජීවිතය සුවසේ ගත කිරීමට අවශ්‍ය දෑ ලැබෙනවා නොඅනුමාන ය.

    අභිධර්ම පිටකයේ දාන හයක් ගැන සඳහන් වේ. ඒ දාන හය නම් රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, ස්පර්ශ දාන, ධර්ම දාන වශයෙනි. නීල, පිත, ලෝහිත, ඕදාතාදී පැහපත් පුෂ්ප වස්ත්‍රාදීම වස්තුවක් ලැබ ඒ වස්තුව ඇති පරිදි නීල පිතාදී වර්ණ විශේෂ වශයෙන් සලකා තුනුරුවනට පිදීම රූප දානයයි. මිහිඟු බෙර ආදියෙහි වූ සිත් ඇලවිය යුතු ශබ්දය, ශබ්දය වශයෙන් සලකා තුනුරුවනට පිදීම ශබ්ද දානයයි. අගිල් තුවරලා ආදි වූ සිත ඇලවිය යුතු සුවඳ දාමයක් හෝ ඉන් පෙරා ගත් දෙයක් හෝ තුනුරුවනට පූජා කිරීම ගන්ධ දානයයි. ප්‍රණීත රස විශේෂයක් රස වශයෙන් සලකා තුනුරුවනට පිදීම රස දානයයි. ඇඳ, පුටු, මේස ආදිය වූ සිත් ඇදගන්නාවූ පහසක් පහස වශයෙන් සලකා තුනුරුවනට පූජා කිරීම ස්පර්ශ දානයයි. ඕජස්ත වස්තු ඕජස්ත වශයෙන් සලකා තුනුරුවනට පිදීම ධම්ම දානය ලෙස අභිධර්මයෙහි හැඳින්වේ.

    විනය පිටකයේ දාන හතරක් ගැන සඳහන් වේ. ඒ දාන හතර නම් චීවරදානය, පිණ්ඩපාත දානය, සේනාසන දානය, හා ගිලානප්‍රත්‍ය දානය වශයෙනි. එනම් භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීම හෙවත් පූජා කිරීම ගිහියාට කළ හැකි උතුම්ම දානයයි. මෙහිලා සූත්‍ර පිටකයේ සඳහන් දස දාන පූජාවට වඩා විනය පිටකයේ දැක්වූ දාන පූජාව මහත්ඵල මහානිසංස බවත් විනය පිටකයේ සඳහන් දාන පූජාවට වඩා අභි ධර්ම පිටකයේ සඳහන් දාන පූජාව මහත්ඵල මහානිශංසය බවද සඳහන් වේ. එය එසේ වුවද කුමන දානයක් දුන්නත් මහත්ඵල වනුයේ තුන් සිත පහදවා දෙන දානමය. ඉහතින් දැක්වූ දාන සුවිස්සම ආමිස දානයට අයත් වේ.

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පන්සලට යනකොට තොප්පි ගලවලා යන්න කියන එකට
    පන්සලට යනකොට සරම බාගෙට උස්සන් යන්න බෑ කියන එකට
    කෝ මේකේ ඒ කිසි පස්නයක් නෑ නේ
    ඒ ද‍ෙකම කරන්න පන්සලට යන්න අවශ්‍යත් නෑන‍ේ . පන්සල‍ේ ඕවා න‍ොකර හිටියා කියලා අවැඩක් ව‍ෙන්න‍ෙත් නෑන‍ේ ..
     
    ඔය ආමිස දාන පාරවල් ගානේ පයින් උස්සගෙන එනකොට අනුරාධපුර ඉන්න මිනිස්සුන්ට පාරේ traffic වැඩි වෙනවා. ඒකමයි මට නම් ඔය මෝඩ වැඩ පෙන්නන්න බැරි. :lol:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    issrahta balanna oni thawa godak improve karnna oni. example mulinma serach karapu welawe haaba wune 2K eke. eeta passe keepa sarayak query karnakota thmai 9K awe. habai eka index welawath na kohewath, kisima search engine ekakawath. so processing power eka patta vidiyata oni.
    Optimize කරලා ගත්තොත් හොඳ potential එකක් තියෙයි වගේ
     
    • Love
    Reactions: baba-chuti