ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි!!!

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ලංකාවේ පලමු 3D සිනමා ශාලාව දැන් විවෘතයි!!!

    mc-602x430.jpg


    Majestic City එහෙමත් නැත්ත MC කියන්නේ ලංකාව පුරා ජනප්‍රිය සාප්පු සන්කීර්නයක්. නමුත් සාප්පු සන්කීර්නයට අමතරව් එහි 4වන මහලෙහි Majestic Cinema නමින් සිනමාශාලාවක්ද තීබේ. අප මේ කියන්නට යන්නේ එම සිනමාහල ගැන නොවේ. MC හි අලුතින් ඉදිවූ පස්වන මහලෙහි ඇති නවතම සිනමාහල් 3න පිලිබඳවය. මෙම සිනමාහල් තුන MC Ultra, MC Gold, MC 3D Superior ලෙස නම්කර අති අතර MC 3D Superior යනු ලංකාවේ ප්‍රථම ත්‍රිමාන දර්ශන නරබියහැකි සිනමාහලයි!!

    37-3-d.jpg


    දෙසැම්බර්මස දෙවනිදා සිට මහජනයාට විවෘතවුනු මෙම MC 3D Superior සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව ලැබේ. එසේම MC Ultra හි 148 දෙනෙකුටද, MC Gold හි 50 දෙනෙකුටද චිත්‍රපට නැරබිය හැක. මෙම සිනමාහල් සියල්ලටම ඉතා අගනා විශාල විසිත්තකාමර එක්කර තිබෙන්නේ චිත්‍රපටය ඇරබෙනතුරු සතුටින් රැදී සිටීමටය. එසේම මම චිත්‍රපට ශාලාවන්හි රෝදපුටු පහසුකම්ද ඇත.

    MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වේ. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියක් 400 බැගින් වේ.


    Majestic20City2003.jpg


    MC 3D Superior සිනමාහලෙහි මේවනවිට “Three Musketeers” චිත්‍රපටය දර්ශනය කරනා අතර අනෙක් සිනමා ශාලාවන්හි “Hugo and Tower Heist” චිත්‍රපටය දර්ශනය කරයි. එසේම MC සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම්පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්‍රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන ච්තේපට ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.


    http://syco.me
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Majestic City එහෙමත් නැත්ත MC කියන්නේ ලංකාව පුරා ජනප්‍රිය සාප්පු න්කීර්නයක්. නමුත් සාප්පු න්කීර්නයඅමතරව් එහි 4වන මහලෙහි Majestic Cinema නමින් සිනමාශාලාවක්ද තීබේ. අප මේ කියන්නට යන්නේ එම සිනමාහල ගැන නොවේ. MC හි අලුතින් ඉදිවූ පස්වන මහලෙහි ඇති නවතම සිනමාහල් 3න පිලිබඳවය. මෙම සිනමාහල් තුන MC Ultra, MC Gold, MC 3D Superior ලෙස නම්කර අති අතර MC 3D Superior යනු ලංකාවේ ප්‍රථම ත්‍රිමාන දර්ශන නරබියහැකි සිනමාහලයි!!

    දෙසැම්බර්මස දෙවනිදා සිට මහජනයාට විවෘතවුනු මෙම MC 3D Superior සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව ලැබේ. එසේම MC Ultra හි 148 දෙනෙකුටද, MC Gold හි 50 දෙනෙකුටද චිත්‍රපට නැරබි හැක. මෙම සිනමාහල් සියල්ලටම ඉතා අගනා විශාල විසිත්තකාමර එක්කර තිබෙන්නේ චිත්‍රපටය ඇරබෙනතුරු සතුටින් රැදී සිටීමටය. එසේම මම චිත්‍රපට ශාලාවන්හි රෝදපුටු පහසුකම්ද ඇත.

    MC 3D Superior සිනමාහලෙහි මේවනවිට “Three Musketeers” චිත්‍රපටය දර්ශනය කරනා අතර අනෙක් සිනමා ශාලාවන්හි “Hugo and Tower Heist” චිත්‍රපටය දර්ශනය කරයි. එසේම MC සිනමාහල් සමූහයෙහි මනාකරු, නෙල්සන් රාජරත්නම්පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්‍රපට නැරබි හැකි MC Platinum ශාලාවද තිමාන ච්තේපට ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

    http://syco.me

    අනේ සමා වෙන්න ඕනි.. මට වැරදි පේන්න පටන් ගත්ත එකසිය ගානට..ඉතින් මම ඒවා ටික ලකුණු කරා....

    ඒකෙන් මගේ හිතගත් වචනය වුනේ
    නරබිය :yes::yes::yes:
    නරබිය වනාහි නරයන්ට ඇති බිය වේ..සැබෑ වචනය විය යුත්තේ නැරඹිය යන්නයි:P:P