ඕක පැරණි කාලේ ඉඳලම එන කතාවක් මම දන්නා තරමින්.ඕක පුරාණ හෙළයා විසින් ව්‍යවහාර කරන ලබන කතාවක් කියල රොබට් නොක්ස් ඔහුගේ පොතේ ලියල තියෙන්නේ.
"රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.
උඩුනුවර හා යටිනුවර යන ප්රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප්‍රදේශයක් වුව ද ‘කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සුදුසු වන්නේ ය.’ යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි. "
උඩුනුවරයි යටිනුවරයි හිටපු මිනිස්සු ගැන කරපු විස්තරයක්නෙ ඒක.

ඕක පුරාණ හෙළයා විසින් ව්‍යවහාර කරන ලබන කතාවක් කියල රොබට් නොක්ස් ඔහුගේ පොතේ ලියල තියෙන්නේ. 

