ලංකාවේ පළමු රජු කවුද....?

ඕක පැරණි කාලේ ඉඳලම එන කතාවක් මම දන්නා තරමින්. :eek: ඕක පුරාණ හෙළයා විසින් ව්‍යවහාර කරන ලබන කතාවක් කියල රොබට් නොක්ස් ඔහුගේ පොතේ ලියල තියෙන්නේ. :)


"රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.

උඩුනුවර හා යටිනුවර යන ප‍්‍රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද සෙසු ප‍්‍රදේශ පරදවා ලූ මෙම ප‍්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප‍්‍රදේශයක් වුව ද ‘කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සුදුසු වන්නේ ය.’ යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි. "

උඩුනුවරයි යටිනුවරයි හිටපු මිනිස්සු ගැන කරපු විස්තරයක්නෙ ඒක.:confused:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නා තරමින් මහා සම්මත මනු රජු :dull:

    මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියල කියන්නේ?? රටවැසියා රජ කෙනෙක් සොයන විට එක්තරා ගොවියෙක් සියලුම ශිල්ප දක්වලා සියලු දෙනාම සම්මත කරගත් රජ කෙනෙක් වුනාලු . ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නැත.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: ruwantheekshana