ලංකාවේ පළමු රජු කවුද....?

minura720

Member
Sep 28, 2013
71
1
0
wewer

එත් බන් අපි ඉගෙන ගත්තේ ඌ කියලනේ.
මටත් හිතුනා මෙක මහ ලොකු බොරුවක් කියලා.
 

minura720

Member
Sep 28, 2013
71
1
0
gvfmhgv

බුදු හාමුදුරුවෝ ලන්කාවට වඩිනකොටත් රජවරු හිටිය රටක් මෙක.
 

minura720

Member
Sep 28, 2013
71
1
0
sadsad

චුලොදර,මහොදර,මනි අක්කිත..
එ අයත් රජවරු..
කවුද අපිට විජය ලන්කවේ පලමු රජු කියලා කිව්ව පො**න බුරුවා.
මහා වංශයත් අපිට බොරු කරනවද..?
අපේ රට වලට ඇදල දැම්ම පොතක්ද මෙක..?
 

minura720

Member
Sep 28, 2013
71
1
0
dsfsd

පට්ටියේමුකදාන;15907207 said:
ලංකාවෙ මුල්ම රජතුමා ජංගි දාලද දන්නෑ හිටියේ...! :love::P

uba danne nethnam un danne nethuwa athi.ubalage maha unge weradi..:no:
 

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    පළමුවන බෞද්ධ රජු රාවනා රජු කියල කියනවා ...මම අහල තියන්නේ විජය රජතුමා කියල
     

    minura720

    Member
    Sep 28, 2013
    71
    1
    0
    පළමුවන බෞද්ධ රජු රාවනා රජු කියල කියනවා

    mekanam boru.mokada dannawada.budun lankawata palaweniyata wediyama thamai Buddhist king .
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මම දන්න තරමින් බලි කියන අසුරයා....................

    මම දන්නා තරමින් මහා සම්මත මනු රජු :dull:

    මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියල කියන්නේ?? රටවැසියා රජ කෙනෙක් සොයන විට එක්තරා ගොවියෙක් සියලුම ශිල්ප දක්වලා සියලු දෙනාම සම්මත කරගත් රජ කෙනෙක් වුනාලු . ඇත්තද බොරුද කියන්න නම් දන්නේ නැත.
     
    • Like
    Reactions: erozan

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    පළමුවන බෞද්ධ රජු රාවනා රජු කියල කියනවා ...මම අහල තියන්නේ විජය රජතුමා කියල

    හපෝ ඊට වඩා කලින් කොච්චර රජ්ජුරුවෝ හිටියද? තාරක, බලි යන රජවරු. රාවණලත් කොහිප දෙනෙක් හිටියා :) මේ අසා දැනගත් දේයි මම කියන්නේ, ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැත :dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඕක කිව්වෙ රොබට් නොක්ස්නෙ?:confused::confused:

    ඕක පැරණි කාලේ ඉඳලම එන කතාවක් මම දන්නා තරමින්. :eek: ඕක පුරාණ හෙළයා විසින් ව්‍යවහාර කරන ලබන කතාවක් කියල රොබට් නොක්ස් ඔහුගේ පොතේ ලියල තියෙන්නේ. :)


    "රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.

    උඩුනුවර හා යටිනුවර යන ප‍්‍රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස් ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද සෙසු ප‍්‍රදේශ පරදවා ලූ මෙම ප‍්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම දෙනුවරින් කවර ප‍්‍රදේශයක් වුව ද ‘කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට සුදුසු වන්නේ ය.’ යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි. "

    උපුටා ගැනීම

    http://mahamegha.lk/featured-articles/mada-soda-raja-u-palamu-goviya/
     
    Last edited: