ජවිපෙ ජාතික ලැයිස්තුව
01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති
02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ
03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ
04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය
05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය
06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය
07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය
08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය
09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය
10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික
12. එස්. සජීව චාමිකර – පරිසරවේදී
13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු
පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් .
මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.
මේ සම්බන්ධයෙන් වලව මහවැලි නේවාසික කළමණාකරණ කාර්යාලයෙන් අප වමසූ විට එහි ප්‍රකාශකයකු සදහන් කලේ මේ නියමු ව්‍යාප්පෘතියක් බවත් මෙම සෝලා පැනල් පද්ධතිය පාවෙන ආකාරයට මෙගාවොට් 1 ක් සදහා ඉදිකරන බවයි.
මේ තුලින් කිසිවිටෙක ගොවීන්ට හෝ වැවට කිසිදු හානියක් සිදු නොවන බවද කීය. ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගොවීන්ද දැනුවත් කර ඇති බවයි. මේ ආකාරයෙන් වෙනත් රට වලට වැව්වල ජලය වැඩඩි වන විට ඉහල යෑමටත් ජලය අඩඩුවන විට සෝලා පද්ධතිය පහල යෑමටත් කිසිදු ගැටලුවකින් තොරව ඉදිකර ඇති බවයි.
හු හු
------
Post added on Aug 5, 2024 at 10:24 AM