ලංකාවේ පළමු වතාවට ඉදිවෙන ජලය මත පාවෙන විදුලි බලාගාරය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.

    ඕනෑ තරම් නිවෙස් සහ වියලි කලාපයේ මෙම ප්‍රදේශයේම ස්ථාන තිබියදී වැවම තෝරා ගැනීම හාස්‍යට කරුණලක් බවද ශවුන් පවසයි.

    පසුව මේ සම්බන්ධයෙන් පරිසර වේදී සහ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් සජීව චාමිකර මහතා අදහස් දක්වන ලදී.

    පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් ගොවීන් සමග අධිකරණයට යෑමට කටයුතු කරන බවද කීය.
    ------ Post added on Aug 5, 2024 at 9:33 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකද්ද දැන් වෙන හානිය?
    මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන එක... ඒකට අකමැති උනුත් ඉන්නවනේ

    කවුද මේ සජිව චාමිකර ? ඒ අනූව ‍ප්‍රධාන දේශපාලන පක්ෂ තුන විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයගේ නාමලේඛන පහත පරිදි නම් කර ඇත. ජාතික ලැයිස්තුව.

    10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

    11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික

    12. එස්. සජීව චාමිකර – පරිසරවේදී
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේවගේ ව්‍යාපෘතිවලට විරුද්ද වෙන උනුත් ඉන්නවනේ...

    පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් .

    මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජවිපෙ ජාතික ලැයිස්තුව

    01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති

    02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ

    03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ

    04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය

    05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය

    06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය

    07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය

    08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය

    09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය

    10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

    11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික

    12. එස්. සජීව චාමිකර – පරිසරවේදී​

    13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු

    මේ සම්බන්ධයෙන් වලව මහවැලි නේවාසික කළමණාකරණ කාර්යාලයෙන් අප වමසූ විට එහි ප්‍රකාශකයකු සදහන් කලේ මේ නියමු ව්‍යාප්පෘතියක් බවත් මෙම සෝලා පැනල් පද්ධතිය පාවෙන ආකාරයට මෙගාවොට් 1 ක් සදහා ඉදිකරන බවයි. මේ තුලින් කිසිවිටෙක ගොවීන්ට හෝ වැවට කිසිදු හානියක් සිදු නොවන බවද කීය. ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගොවීන්ද දැනුවත් කර ඇති බවයි. මේ ආකාරයෙන් වෙනත් රට වලට වැව්වල ජලය වැඩඩි වන විට ඉහල යෑමටත් ජලය අඩඩුවන විට සෝලා පද්ධතිය පහල යෑමටත් කිසිදු ගැටලුවකින් තොරව ඉදිකර ඇති බවයි.

    හු හු
    ------ Post added on Aug 5, 2024 at 10:24 AM
     
    • Like
    Reactions: Asmodeus

    ko dan oya tika thread eke thiyana thenak pennapako???

    හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු

    මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.

    ඕනෑ තරම් නිවෙස් සහ වියලි කලාපයේ මෙම ප්‍රදේශයේම ස්ථාන තිබියදී වැවම තෝරා ගැනීම හාස්‍යට කරුණලක් බවද ශවුන් පවසයි.

    පසුව මේ සම්බන්ධයෙන් පරිසර වේදී සහ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන්
    සජීව චාමිකර මහතා අදහස් දක්වන ලදී.

    පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් ගොවීන් සමග අධිකරණයට යෑමට කටයුතු කරන බවද කීය.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,914
    3,424
    113
    මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් වලවේ ගොවීන් දැනුවත් නොකල බවද ඔවුන් පවසයි. මේ තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.
    Amudakaara Bulath hapayo kohomada mechchara deyak danne? Lankawe mokak hari unot hamuduruwoyi Sarankarayoi tamai analysis aran enne. Den kalekata kalin lankawe crown casino ekak daanna yaddit mata matakai naaki saran kaarayo set ekak thattayo ekka set wela ewilla kegahuwa apita lamayekwat hadaganna wenne naa casino awama kiyala. Antimata e protests Dhammika Perarage gemak kiyala katawak giya.

    Mama danna widiyata tawama kisima tenaka full research ekak karanna kalayak wela naa Floating solar systems walin ecosystem ekata wena damage eka analyse karanna taram data hambawenna. Mokada Floating Solar kiyanne tawama alut industry ekak. Long term impact eka measure karanna kohomat kal madi eti.

    Anika tamai loke kohewat 0% damage energy generation process ekak naa.

    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජවිපෙ ජාතික ලැයිස්තුව

    01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති

    02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ

    03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ

    04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය

    05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය

    06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය

    07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය

    08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය

    09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය

    10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

    11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික

    12. එස්. සජීව චාමිකර – පරිසරවේදී​

    13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු

    මේ සම්බන්ධයෙන් වලව මහවැලි නේවාසික කළමණාකරණ කාර්යාලයෙන් අප වමසූ විට එහි ප්‍රකාශකයකු සදහන් කලේ මේ නියමු ව්‍යාප්පෘතියක් බවත් මෙම සෝලා පැනල් පද්ධතිය පාවෙන ආකාරයට මෙගාවොට් 1 ක් සදහා ඉදිකරන බවයි. මේ තුලින් කිසිවිටෙක ගොවීන්ට හෝ වැවට කිසිදු හානියක් සිදු නොවන බවද කීය. ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගොවීන්ද දැනුවත් කර ඇති බවයි. මේ ආකාරයෙන් වෙනත් රට වලට වැව්වල ජලය වැඩඩි වන විට ඉහල යෑමටත් ජලය අඩඩුවන විට සෝලා පද්ධතිය පහල යෑමටත් කිසිදු ගැටලුවකින් තොරව ඉදිකර ඇති බවයි.

    හු හු
    ------ Post added on Aug 5, 2024 at 10:24 AM
    පරිසරවේදියෙක් දෙයක් කියද්දි පොන්නයො වගේ බලන් ඉන්නෙ නැතුව ඒක අහන්න ඕනෙ.
     
    • Like
    Reactions: FuBaR

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වැඩක් කරද්දි උදැල්ල දානවනම් බලන්ඩ දෙයක් නෑ ඌ ජෙප්පෙක්
     
    • Like
    Reactions: maticat and ruka!

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ ගෝටා එක එක දේවල් කියන කොට මිනිස්සු විරුද්ධවුනා, ඒත් ගෝටා උන්ව ගණන් ගන්නෙ නැතිව ඒ මැටි වැඩ කරා.

    අන්තිමට සල්ලි මලු හල හල දුවන්න වුනා.

    මිනිස්සු විරුද්ධ නම් කරන්න එපා.
     
    • Like
    Reactions: FuBaR

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ...තුලින් ගොවිජනලතාවට ජලය සපයන ඇඹිලපිටිය චන්ද්‍රිකා වැවට සහ කිරිබ්බන් වැවට විශාල හානියක් සිදුවන බවත් ගොවීන්ට මෙන්ම බොහෝ පිරිසකට මේ තුලින් හානිදායක වන බවද ගොවි නායකයන් පවසයි.
    Mokakda wena wisala haaniya? Danne nathi nisa ahanne
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,565
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ ගමට විදුලි කප්පාදුවක් කළානම් හරි. සජීව චමිකර කරන්නෙ හැම එකටම විරුද්ද වෙන එක නෙ. අඩුම ඌ පරිසර ඇගයීමක් කරල නැනැතිව ඇති. ගොවියන්ව අවුස්ස අවුස්ස.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ ගමට විදුලි කප්පාදුවක් කළානම් හරි. සජීව චමිකර කරන්නෙ හැම එකටම විරුද්ද වෙන එක නෙ. අඩුම ඌ පරිසර ඇගයීමක් කරල නැනැතිව ඇති. ගොවියන්ව අවුස්ස අවුස්ස.
    මිනිස්සු නෙවෙයි බන් ගොවි සංවිධාන අටවගත්තු උන් ටිකක්..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,565
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පරිසරවේදියෙක් දෙයක් කියද්දි පොන්නයො වගේ බලන් ඉන්නෙ නැතුව ඒක අහන්න ඕනෙ.
    ඌ කියන්න නෙමේ ඕන පැන පැන, පරිසර වාර්තාවක් කරල ඉදිරිපත් කරන එක. මාද්‍යට ඕන එකක් කියන්න පුලුවන්.
    ලංකාව පුරා පඬු කරඳ ගස් කොච්චර තියාගෙනද පොර නැටුවේ. ඒ ගැන හොයන්නෙත් නැතුව.

    මිනිස්සු නෙවෙයි බන් ගොවි සංවිධාන අටවගත්තු උන් ටිකක්..
    ගමේ මිනිස්සුන්ව අන්දනවනේ වතුර ගන්න බැරි වෙයි. මාලු නැති වෙයි කියල. ගමේ මිනිස්සුත් ෆෝම් වෙනව. විදුලිය දෙන්න කරන ලොස්ට් එක පේන්නන්න විදුලි කප්පදු කරන්න ඕන. එතකොට අරුන් එන්නෙත් නෑ ගම් පළාතෙ. ගමේ මිනිස්සුන්ටත් තේරෙයි.
     
    Last edited: