ලංකාවේ ප්‍රධානම courier එකක packageවලට තියෙන ආරක්ෂාව

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,511
    8,037
    113
    Video එකේ තිබ්බ විදියට කතාව කෙටියෙන්
    Pronto Courier Branch එකට දීපු iPhone 13 pro එක.. ටික වෙලාවකට පස්සෙ එ Branch එකටම වෙන කෙනෙක් ඇවිත් බොරුවක් කියලා අරන් ගිහින් ( කලින් බාර දුන්න අය අරන් එන්න කීවා කියලා)

    Video එක දාපු page එක
    https://www.facebook.com/profile.php?id=100083491861700

    fb eke video eka mokakhari reason ekakta ain wela
    youtube

    හැම courier එකේම වගේ ඔය වගේ නොසැළිකිලමත් හැබයි..

    ප්‍රධාන හේතුව : branch එකට ඇවිත් ගද්දි nic and other details හරියට තහවුරු කරගන්නේ නැති එක..
    Nic එක අනිවා match වෙනවද බලන්න ඕන කොලේ ලියන එක.. Nic එක ඉල්ලන එක customer ට කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්තෙන් customer සතුටු වෙනවා වගකීම් සහගත සමාගමක ආරක්ෂාව පිළිබඳ.. ලංකාවේ ඉන්න කම්මැලි මිනිස්සු නිසා කොච්චර පාඩු වෙනවද..

    ගොඩක් වෙලාවට Branch එකට ඇවිත් ගද්දි tracking number එක විතරයි අහන්නෙ. Nic එක කොහොමත් verify කරගන්නේ නැහැනේ. Tracking num එක leak වෙන්න පුළුවන් කොච්චර විදි තියනවාද..

    සමහර අය නොදැනුවත්කම නිසා online fb courier pages වල comment වල දානවා.. Courier එකේ වැඩ කරන අයත් Comment වලින් ඉල්ලනවා.. වෙන කෙනෙක්ට මේක දැකලා Delivery Branch එකට ගිහින් ගන් පුළුවන්. එ නැතත් courier Branch එකකට ගිහින් Tracking number එකක් උනත් බලන් එන්න පුළුවන්.. වටින එකක් නම් පහුවදා උදෙන් Delivery Branch එකට ගිහින් ගන්න පුළුවන්.. සමහර Branch relocate unama cctv ඇත්තෙත් නැහැ.

    courier ekata waybill/tracking receipt eke photo ekak pennuwath ,, hari nam NIC eka illala verify nokara package eka dunnoth me wage case wenna puluwan. NIC eka genath natnam gihin aran enna kiyanna ona. Natnam package eke number ekata call karala confirm karagan ona mehema kenek ewwada package eka ganna kiyala..
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කතාව කෙටියෙන්
    Pronto Courier Branch එකට දීපු iPhone 13 pro එක.. ටික වෙලාවකට පස්සෙ එ Branch එකටම වෙන කෙනෙක් ඇවිත් බොරුවක් කියලා අරන් ගිහින් ( කලින් බාර දුන්න අය අරන් එන්න කීවා කියලා)

    Courier companies වලට බාර දෙන දේවල් insurance කරන්න කියන්නේ ඕක නිසා බං. DHL, FedEx වුණත් parcels බාර ගන්න වෙලාවේ insurance කරන්න ඕනෙද කියලා අහන්නේ ඕක නිසා. ලංකවේ courier වල නම් receipt එකේ පොඩි අකුරෙන් දාලා තියනවා ඕක.
     
    • Like
    Reactions: lilman and NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    Pronto නං අන්තිමයි. පාර්සලෙකට දෙන tracking number එක site එකේ enquire කලහම එකේ detail නෑ
     
    • Like
    Reactions: NRTG

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    gas nathi kale mageth induction cooker ekak nathi kala. mama eka balanna pronto yakkala office ekata giyaa. package gana kisima arakshawak naa. mata unath parcel tikak aran enna thibba.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,511
    8,037
    113
    gas nathi kale mageth induction cooker ekak nathi kala. mama eka balanna pronto yakkala office ekata giyaa. package gana kisima arakshawak naa. mata unath parcel tikak aran enna thibba.
    මේ Video එකෙත් මතක widiyata කීවේ pronto yakkala කියල
     
    • Like
    Reactions: NRTG and isuru_

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,219
    1
    16,089
    113
    යකො, මම නම් කුරියර් එකෙ පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා අරු සල්ලි දානකම්... ලක්ස 2.5 ක් නෙහ් බන් :O

    ලංකාවෙ ඉන්න වාහෙලගෙ හැටියට එකෙක් විස්වාස කරන්න පුලුවන්ද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,439
    1
    17,220
    113
    −273.15°C
    loku ganan wala badu kawuda cash on delivery karanne? :ROFLMAO:
    amu gawayo.

    ohoma karanawa nm, ara uda ekek kiwwa wage salli daanakan courier office ekata wela inna oona ehenam.
    mula idanma hora munwa rawattala tyenne.
    passe kella kiyanawa meka aluth scam ekak lu. :ROFLMAO:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,511
    8,037
    113
    හැම courier එකේම වගේ ඔය වගේ නොසැළිකිලමත් හැබයි..

    ප්‍රධාන හේතුව : branch එකට ඇවිත් ගද්දි nic and other details හරියට තහවුරු කරගන්නේ නැති එක..
    Nic එක අනිවා match වෙනවද බලන්න ඕන කොලේ ලියන එක.. Nic එක ඉල්ලන එක customer ට කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්තෙන් customer සතුටු වෙනවා වගකීම් සහගත සමාගමක ආරක්ෂාව පිළිබඳ.. ලංකාවේ ඉන්න කම්මැලි මිනිස්සු නිසා කොච්චර පාඩු වෙනවද..

    ගොඩක් වෙලාවට Branch එකට ඇවිත් ගද්දි tracking number එක විතරයි අහන්නෙ. Nic එක කොහොමත් verify කරගන්නේ නැහැනේ. Tracking num එක leak වෙන්න පුළුවන් කොච්චර විදි තියනවාද..

    සමහර අය නොදැනුවත්කම නිසා online fb courier pages වල comment වල දානවා.. Courier එකේ වැඩ කරන අයත් Comment වලින් ඉල්ලනවා.. වෙන කෙනෙක්ට මේක දැකලා Delivery Branch එකට ගිහින් ගන් පුළුවන්. එ නැතත් courier Branch එකකට ගිහින් Tracking number එකක් උනත් බලන් එන්න පුළුවන්.. වටින එකක් නම් පහුවදා උදෙන් Delivery Branch එකට ගිහින් ගන්න පුළුවන්.. සමහර Branch relocate unama cctv ඇත්තෙත් නැහැ.

    courier ekata waybill/tracking receipt eke photo ekak pennuwath ,, hari nam NIC eka illala verify nokara package eka dunnoth me wage case wenna puluwan. NIC eka genath natnam gihin aran enna kiyanna ona. Natnam package eke number ekata call karala confirm karagan ona mehema kenek ewwada package eka ganna kiyala..

    loku ganan wala badu kawuda cash on delivery karanne? :ROFLMAO:
    amu gawayo.

    ohoma karanawa nm, ara uda ekek kiwwa wage salli daanakan courier office ekata wela inna oona ehenam.
    mula idanma hora munwa rawattala tyenne.
    passe kella kiyanawa meka aluth scam ekak lu. :ROFLMAO:
    aniwa hari modai business ekak karana aya welath.. nithara wena courier ekakata package denawalu.. buyer kiyapu nisa me courier ekata deela tiyenne. eth methana salli bank ekata awath me weradda courier eken wenna puluwan..( buyer geniune wela 3rd person horek branch ekata awith aran yan puluwan)

    staff eke ayata kiwalu salli daala confirm karanakam oka branch eken yawanna epa kiyala.. eth oka kauda ethakam baara ganne speical care package ekak widiyata..courier eke inne staff eka change wenna puluwan..staff eke hemotama same message eka yanne neha. ethakota wagakeemak ganna kenek nethi wenawa. courier wala 8 - 5 time inna staff neme eeta passe inne..oka weradila delivery confirm una godata kauruhari danna puluwn..eka thamai normal procedure eka nisa .. nethuwa branch ekata call karala hari me package eka yawanna kiyala service ekak neha courier ekata baara dunnata passe..hari nam salli danakam courier eke inna ona buyer ekka agreement 1 ekanam. courier eka weradi hebai hariyata details confirm karaganne nethuwa wena kenkta deepa nisa..

    https://elakiri.com/threads/මුන්ගේ-...ිංහලු-මේ-ෆෝන්-එක-නැති-කරගෙන-තියෙන්නේ.2119301/
    ------ Post added on Aug 25, 2023 at 9:45 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    හැම courier එකේම වගේ ඔය වගේ නොසැළිකිලමත් හැබයි..

    ප්‍රධාන හේතුව : branch එකට ඇවිත් ගද්දි nic and other details හරියට තහවුරු කරගන්නේ නැති එක..
    Nic එක අනිවා match වෙනවද බලන්න ඕන කොලේ ලියන එක.. Nic එක ඉල්ලන එක customer ට කරදරයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්තෙන් customer සතුටු වෙනවා වගකීම් සහගත සමාගමක ආරක්ෂාව පිළිබඳ.. ලංකාවේ ඉන්න කම්මැලි මිනිස්සු නිසා කොච්චර පාඩු වෙනවද..

    ගොඩක් වෙලාවට Branch එකට ඇවිත් ගද්දි tracking number එක විතරයි අහන්නෙ. Nic එක කොහොමත් verify කරගන්නේ නැහැනේ. Tracking num එක leak වෙන්න පුළුවන් කොච්චර විදි තියනවාද..

    සමහර අය නොදැනුවත්කම නිසා online fb courier pages වල comment වල දානවා.. Courier එකේ වැඩ කරන අයත් Comment වලින් ඉල්ලනවා.. වෙන කෙනෙක්ට මේක දැකලා Delivery Branch එකට ගිහින් ගන් පුළුවන්. එ නැතත් courier Branch එකකට ගිහින් Tracking number එකක් උනත් බලන් එන්න පුළුවන්.. වටින එකක් නම් පහුවදා උදෙන් Delivery Branch එකට ගිහින් ගන්න පුළුවන්.. සමහර Branch relocate unama cctv ඇත්තෙත් නැහැ.

    aniwa hari modai business ekak karana aya welath.. nithara wena courier ekakata package denawalu.. buyer kiyapu nisa me courier ekata deela tiyenne. eth methana salli bank ekata awath me weradda courier eken wenna puluwan..( buyer geniune wela 3rd person horek branch ekata awith aran yan puluwan)

    staff eke ayata kiwalu salli daala confirm karanakam oka branch eken yawanna epa kiyala.. eth oka kauda ethakam baara ganne speical care package ekak widiyata..courier eke inne staff eka change wenna puluwan..staff eke hemotama same message eka yanne neha. ethakota wagakeemak ganna kenek nethi wenawa. courier wala 8 - 5 time inna staff neme eeta passe inne..oka weradila delivery confirm una godata kauruhari danna puluwn..eka thamai normal procedure eka nisa .. nethuwa branch ekata call karala hari me package eka yawanna kiyala service ekak neha courier ekata baara dunnata passe..hari nam salli danakam courier eke inna ona buyer ekka agreement 1 ekanam. courier eka weradi hebai hariyata details confirm karaganne nethuwa wena kenkta deepa nisa..

    https://elakiri.com/threads/මුන්ගේ-...ිංහලු-මේ-ෆෝන්-එක-නැති-කරගෙන-තියෙන්නේ.2119301/
    ------ Post added on Aug 25, 2023 at 9:45 PM
    සිරාවටම බන් ලංකාවේ small bsuiness niche එකෙ ටොප් ඉන්න කෙල්ලෙක් ඔය imo craft ටික් ටොක් එක හොල්ලන් ඉන්නේ...මෙහෙම කෙල්ලෙක් මෙච්චර මෝඩයි කියලා විස්වාස කරන්නත් බෑ.....මොලේ තියෙන එකෙක්ට small business niche එක අල්ලන එක ගේමක්ම නෑ කියලා මට මේකෙන් තේරුනේ.....
     
    • Like
    Reactions: NRTG